1. anrdeknyke

    Boys vs. Girls [podi game ekak]

    ඔව් බ්‍රෝ..ඒකනේ..අපි ආයෙ පටන් ගමු නේද කට්ටිය එකතු කරන් :)
  2. anrdeknyke

    Boys vs. Girls [podi game ekak]

    ඔව් ඔව් මචන් මම නිකන් කීවෙ :)..අනික මේ ත්‍රෙඩ් වලට බනිනවනම් ඉතින් අර දාන සමහර ජහ ජරා ත්‍රෙඩ් වලට මොනව නම් කියන්නද ? :lol::):)
  3. anrdeknyke

    elakiri reps

    :lol::lol::(:oo: හැම වෙලේ ම කියන්න වෙන එකක් තමා :(
  4. anrdeknyke

    Hoyala Denawanam Loku Deyak{Balanna Karana Puluwanda Kiyala}

    උදව්වක් ලැබිලා වගේ...කෝකටත් කියලා බම්ප් :)
  5. anrdeknyke

    elakiri reps

    මම රෙප් දෙන්නම් මට ඔයා ඒකේ රිටර්න් එක දෙන්න මතක් කරලා :lol::lol::lol:......[පේලියක්]
  6. anrdeknyke

    Boys vs. Girls [podi game ekak]

    නෑ නෑ මෙතන දාන අධ්‍යාපනික හරවත් ත්‍රෙඩ් ගොන්නට මේ වගේ ත්‍රෙඩ් දාන එක හරි නෑ කියල හිතුනද දන්නේ නෑ :(:oo:
  7. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    මේක අපිට ඒලෙවල් කාලෙදි තිබ්බ ලොකු ප්‍රශ්නයක් :( ‍x tan(x) කියන එක අනුකලනය කරන්න පුලුවන් ද ? ඒකට ඒ ලෙවල් දැනුම මදිද ? කාට හරි උදව්වක් දෙන්න පුලුවන්නම් ගොඩක් ස්තූතියි:)
  8. anrdeknyke

    elakiri reps

    සහතික ඇත්ත... :lol::lol: රෙප් දෙන්න වටිනවා...:)
  9. anrdeknyke

    Boys vs. Girls [podi game ekak]

    dead wage thama pena widihata
  10. anrdeknyke

    Batman Arkham Asylum pc game help

    bro mama nam play karala nahane :( bt sure ekata play karapu aya athine..:) udawwak aniwa labeyi :D bump :)
  11. anrdeknyke

    Wonderful lesson.....

    hmmm...aththa wage neda ? hehe :D thnx 4 sharing bro :)
  12. anrdeknyke

    අවුරුදු පැනය........

    ඔව් ඒක පැනයක් නම් තමා...ඇත්ත කියලා තියෙන්නෙ..හැමදාම වගේ හොඳ නිරමාණයක් :) :) රෙප් දෙන්න බෑලුනෙ :( ඒත් අවුරුදු කාලෙට ණය වෙලා හරි ළමයින්ට අවුරුද්දට දැනෙන සතුට ඒ විදිහටම විඳගන්න සලසනව නම් ....ඒකත් හුගක් වටිනව නේද
  13. anrdeknyke

    සිත අවදිව.....

    ලස්සනයි සිස්...:) :) රෙප් දෙන්න බෑලුනෙ..ස්ප්‍රෙඩ් කරන්න වෙනවලු :(
  14. anrdeknyke

    ayyoo na na brother..ehema ekak naha...mama dan yanna haduwe..amma nida ganna kiwa..ekai katha...

    ayyoo na na brother..ehema ekak naha...mama dan yanna haduwe..amma nida ganna kiwa..ekai katha kale naththe..tharaha wela nemei :)..mama dan yana nisai katha kale naththe...api heta dawalta set wemu bro :D All da best..gd luck suba rayak. budu saranai..:D
  15. anrdeknyke

    Shutter Island (2010) R5 Download!

    Thanks bro :D
  16. anrdeknyke

    Letter to GOD from HAMISH & ROVIN

    මේ මොකද්ද බ්‍රො ? :confused:
  17. anrdeknyke

    *** Dhuraka giya oba........

    hoda nirmaanayak ayye ..jaya wewaa ..digatama liyanna..:)
  18. anrdeknyke

    තරු පිපිරුනොත්

    ගොඩක් ස්තූතියි සහෝ...:):) ලොල් අය්යෝ ඒකට කමක් නෑ..ඊට වඩා කමෙන්ට් එක වටිනවා..:yes: :D
  19. anrdeknyke

    සමාවෙයන්_මට

    ලස්සන නිර්මාණයක් මචන්..අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි :) :)

    No contents