කෙල්ලෙක් හැටියට ඒකී කරලා තියෙන දේ හරි. එක පාරක් රැවටුනා, නමුත් උඹව රවට්ටන්න ඒකී හිතුවේ නැහැනේ.
උඹට ඕක ප්‍රස්නයක් නෙවෙයිනම් අවුලක් නැහැ. හැබැයි ඔරල් විතරක් කළා කියන එක ගැන හිතන්නේ නැතුව හැම දේම කළා කියන මට්ටමෙන් හිතපන්. නමුත් පස්සේ කාලෙක මොනම හේතුවකටවත් ඔය දේවල් ආපහු ඇදල අරන් කතා කරන්නවත් ඒකිට...