1. anrdeknyke

    Thanks :D

    Thanks :D
  2. anrdeknyke

    ow bro..dan okkoma hari wage neda ? :)

    ow bro..dan okkoma hari wage neda ? :)
  3. anrdeknyke

    ah ay bro ?

    ah ay bro ?
  4. anrdeknyke

    තනිකමේ සොඳුරු බව....

    short and sweet...keepa sarayak kiyewwama tikak threruna wage nice :)
  5. anrdeknyke

    http://www.elakiri.com/forum/showthread.php?t=586839 මේක උඹට දෙන්න කියලා ඉල්ලීමක් ආවනේ..බලපන්කො...

    http://www.elakiri.com/forum/showthread.php?t=586839 මේක උඹට දෙන්න කියලා ඉල්ලීමක් ආවනේ..බලපන්කො පොඩ්ඩක්
  6. anrdeknyke

    :( busy da bro ?

    :( busy da bro ?
  7. anrdeknyke

    EK science society එකට Join වෙන්න

    එලනේ..මේ ඉන්නේ හෙන සෙට් එකක් :)
  8. anrdeknyke

    මුස්ලිම් ෆේක් කාරයන්ගෙන් එලකිරි එක බේරගම

    හරි ඒ අයි ඩී එකත් බෑන්ඩ්
  9. anrdeknyke

    sinema ganmaneya

    අනේ ඒ මොකද්ද මචන් ?..:(
  10. anrdeknyke

    Boys vs. Girls [podi game ekak]

    අනිවා
  11. anrdeknyke

    Boys vs. Girls [podi game ekak]

    මේ ෆයර් බර්ඩ් ගෙ මොකද්ද කේස් එකක්
  12. anrdeknyke

    i am new

    Welcome to EK :)
  13. anrdeknyke

    african පොලිස් දඩුවම

    පිස්සු හැදෙනවා :( :( :(
  14. anrdeknyke

    EK Mega Party - Season 04 !!

    ආහ් ශුවර් ද ?:) මණ්ඩලේ මෙහෙම නම් කන්ෆියුසියස් තුමා කොහොමට ඇද්ද ? :lol: අනේ... කමක් නෑද්ද රැව්වට ? මට බයයි :( මම යනවා අක්කේ එහෙනම්..බුදු සරණයි :)
  15. anrdeknyke

    EK Mega Party - Season 04 !!

    මම යනවා එහෙනම් :) සුබ රැයක් වේවා...බුදු සරණයි :හිනාව:
  16. anrdeknyke

    EK Mega Party - Season 04 !!

    තෑන්ක්ස් තෑන්ක්ස් :lol:...කන්ෆියුසිස් කරන බව නම් ආව දවසෙම තේරුනා..මැඩම් තමා නේද ඒක භාරව ඉන්නෙ ? :rofl:..අව්ලක් නෑ කන්ෆියුසිස් කරාට නම්...:) මම හිතුවා දරුණු රැග් එකක් කියලා :rofl:
  17. anrdeknyke

    EK science society එකට Join වෙන්න

    මෙන්න මේක මගින් ඒ අවශ්‍ය අයට හොද සහයෝගයක් ලබලා දෙන්න පුලුවන් කියලා හිතනවා..ගොඩක් ස්තූතියි
  18. anrdeknyke

    EK Mega Party - Season 04 !!

    :( ඇයි ඊට පස්සෙ රවනවද ? මේ රැග් සීසන් එකද ? :විරිත්තීම::lol: :D :D
  19. anrdeknyke

    EK science society එකට Join වෙන්න

    >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> මේ අලුත් උත්සහයට උණුසුම් සුබ පැතුම් ජය වෙවා..!! ඉදිරිය සාර්ථක වේවා ! >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
  20. anrdeknyke

    Truth about the critics against Buddhism-part 03

    මේ තියෙන්නෙ ඇත්ත... නියම ත්‍රෙඩ් එකක්..ගොඩක් ස්තූතියි..ජය වේවා !!

    No contents