1. A

    කංසා වවන්න අවසර.. වැඩේ වෙන්නේ මෙහෙමයි...

    Maththala vee gabadawak kara (2015 Ranil) Maththala Ganja gabadawak karamu (2023 Ranil Mahinda) 😆
  2. A

    කංසා වවන්න අවසර.. වැඩේ වෙන්නේ මෙහෙමයි...

    යාලුවන්ගෙ බැන්කු ණය කප්පමු 💰 යාලුවන්ට ගන්ජා වවන්න ඉඩදෙමු🌿 යාලුවොන්ට බඩුපොට් දාන්න නීති වෙනස් කරමු🧜‍♀️ අලි පොහොට්ටු ඉදිරිදැක්ම 2048🤭 Revised Lee Kuan Yew - Ranil Revised Mahathir Mohomed - Mahinda
  3. A

    කංසා වවන්න අවසර.. වැඩේ වෙන්නේ මෙහෙමයි...

    යාලුවන්ට සලකමු යාලුවන්ට ගන්ජා වවන්න ඉඩදෙමු 😁 යාලුවන්ගෙ කෝටි ප්‍රකෝටි ගනන් ණය කපමු😁 එදා යාලුවෝ කරපු මහ බැන්කු කොල්ලෙ අද නැවුම් ආකාරෙකින් කරන්නට ඉඩදෙමු😁 මහා ගන්ජා හිතමිතුරු වගා සන්ග්‍රාමය ජාතියේ දූපුතුන් වෙත තිලින කිරීම මහින්ද-රනිල් පියවරුන්ගේ උතුරායන දූපුතු සෙනෙහසින් ලගදීම.. යාලුවන්ගෙ ණය කපමු...
  4. A

    කංසා වවන්න අවසර.. වැඩේ වෙන්නේ මෙහෙමයි...

    පොහොට්ටුවෙයි එජාපෙයි පොලිටික්කොයි, ගමවල ඒවගෙ චන්ඩියි අනික් උන්ගෙ ඉඩම් බලෙන් අල්ලන් ගන්ජ වවන්න ගනී😂😂😂
  5. A

    Questions micropenis

    Podi kiyanne nikan tiyenakota Agalai wageda.. Naggama 7k wage enawada?
  6. A

    BIG HELP : LOCKED HDD

    Chk youtube
  7. A

    BIG HELP : LOCKED HDD

    Up
  8. A

    😜 ඇත්ත එලි වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රිගෙ බෑග් එකට රත්රන් වෙනත් අයකු දමලා.

    නීතිය සාමාන්ය මිනිස්සුන්ට 200% තදින් ක්‍රියාත්මක කරනවා. පොලිටික්කන්ට කිසිම නීතියක් අදාල නෑ මේ රටේ. උන් මන්කොල්ල කාරයො තක්කඩි මදාවියො වගේ උන්ටම චන්දෙ දුන්න නොදුන්න එවුන් ඔක්කොටම උඩින් රගනවා. අද අපිට මේක ජෝක් උනත් මුන්ගෙන් කෙලින්ම අපිට හෝ අපේ දරුවන්ට මුන්ගෙන් අසාධාරනේ උන වෙලාවට තමා ඇඩෙන්නෙ..
  9. A

    😜 ඇත්ත එලි වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රිගෙ බෑග් එකට රත්රන් වෙනත් අයකු දමලා.

    මෙතුමා රට යන දවස් කියහලකො අපිත් පෝර බෑග් දෙකතුනක් අරන් එතුමාගෙ ෆ්ලයිට් එකේ එන්න. අපේ බෑග් වලටත් ඔය කිලෝ 50ක් 60ක් දමාවිනෙ.. ලක්කෙක තමා.. අනේ 225ම මේවගෙ උනානම් අපිත් හෙට්ටිවීදියෙ කඩදාල මෙලහට 🤭🤭🤭
  10. A

    රට හදන්න තිබ්බ තවත් බාධාවක් ඉවතට 😍

    Ranil - Nidahas RAVI - Nidahas Chokaa- Nidahas Jonny - Nidahas Prasanna - Nidhahas Raththaran - nidhahas If Prabakaran were here He also Nidahas😂😂😂
  11. A

    කයියෝ

    Your NEXT PRESIDENT Click here

    No contents