හායි යාලුවනේ ..:D
මම දැනට අවුරුදු 13 ක් එළකිරි එකේ ඉන්නවා.අද මට මෙහෙම ඔයාල එක්ක කතා කරන්න හිතුනේ මගේ පරණ Ek යාලුවෙක් හම්බවුන නිසා.එයා නමින් Migaramk .ආදරේට අපි කියන්නේ එයාට වසනා bakery කියල. එයා දැන් සයිට් එකේ පෙන්න නැහැ මොකද එයාගේ පුතා australia ඉන්න නිසා එහෙට වෙලා විවේකි සුවය...