හන්තාන යන්න එපා.
එක සැරයක් class cut කරලා බඩුව එක්ක හන්තානෙ ඇවිදලා ආපහු එන්න බස් එකක් එනකම් ඉන්නකොට, පොලිසියෙන් ඇවිල්ලා කුදලගෙන jeep එකේ දාගෙන ඇවිල්ලා හරියටම class ඉවරවෙන time එකට clock tower bus හෝල්ට් එකේ මද බැස්සෙව්වා..
කොහොමද ආතල් එක කියලා හිතාගන්න පුලුවන් නේද?
හොද වෙලාවට දෙන්නගෙම ඉස්කෝල වලට...