පැඩ් පැකට් රුපියල් පනහටත් තියෙන්නෙ ඔය. සිල්ලර වෙලෙන්දෙක් පොලෙ බඩු විකුනව වගෙ නැතුව හරි හමන් විදියට ප්‍රතිපත්ති කියනවනම් මේව හරි.:eek:
ඔය 70% ගනන් හැදුවෙ කොහොමද?:rofl:
බන්දනාගරෙ පුනුරුත්තාපනේ ගැන උඹ මෙතන කිව්වට සජිත්ගෙ වේදිකාවෙ කිව්වෙ නෑ. එක්කො උඹ ඌ කියපු එක පිලිගනින් නැත්නම් කොලේක ලියල දීපන්...