වෙන මොකවත් හඬ නෙමේ අහන්නේ දන්නේ නැති හන්ද??:oo:
චන්දෙ චන්දෙ කියන්නේ ....රත්මලානට නැද්ද බන් චන්දෙ ??????:dull::dull:
අපිට ආවේ නැනේ චන්ද කාර්ඩ්:no: :dull:
රත්මලානේ කාටවත් ඇවිත් නැ :dull::dull:
රත්මලානට චන්දෙ නැත්තන් මොන එහෙකටද කදවල මද්‍ය මහා විද්‍යාලය චන්දෙට වහල තියෙන්:baffled::baffled:නේ...