මේ කියල තියෙන ටික හරි
හැබැයි මොනවා තිබුනත් හොඳට හොයල බලන්න.
මේ ලඟදි කොළඹ වාණිජ අධිකරණෙ තිබුන නඩුවකට මම ගියා අපේ කම්පැනි එක වෙනුවෙන්. අපේ නඩුව ගන්නකන් අනික් නඩු අහගෙන හිටිය. එක නඩුවක් තිබුනා, මනුස්සයෙක් ඉඩමක් අරගෙන, ටික කාලයක් ගිහින් ගේ හදන්න පටන් ගන්න ඉඩම සුද්ද කරන්න ගියහම ඉඩමේ ඇත්ත අයිතිකාරයා...