කොහෙද මචෝ gold 1KG 1200$ ට තියෙන්නේ. මට පොඩ්ඩක් කියපන්කො. අම්මප දැන් ගන්නවා කිලෝ පහක් කෑෂ් වලට.
1200$ x රු.149 =රු. 178,800
අරගෙන විකුනනවා පවුම (ග්‍රෑම් 8) රු. 48,000 ගානේ.
1000 g / 8 g = පවුම් 125 x රු. 48,000 = රු. 6,000,000 (ලක්ස 60)
ශුද්ධ ලාබේ = රු. 6,000,000 - රු. 178,800 =රු...