1. -333-

    මේ වගේ wall socket ලංකාවේ තියෙනවද?

    Hotels room s wala num tiyenawa. un kohen gananwada danne nehe
  2. -333-

    Jogging places around kandy

    Kandy - Colombo Bus eke awith 120 ganin. Pillewa gawa behela Belanwila walking track eke jogging karanna puluwun. iwara wela 119 mahargama ta gihin Kandy bus eka ganin.
  3. -333-

    Online ගෙවන්න

    Ado WEB eke bai da..? phone eka sure nehe bun. oka nathi unoth aehema
  4. -333-

    Online ගෙවන්න

    Aehema ekak mage pennane nehe ne bun.. My Money Transfers / Payments ComBank Card Payments Investments Self Management Originations Alerts onna oya tika tiyenne menu eke Transfer /payment giyahama payment ekak karanna witharai puluwa
  5. -333-

    Swimming pools help

    Fingara - may dawas wala offer ekak yanawa
  6. -333-

    iPhone එකක් ගන්න

    දන්න reputed places නම් Thunder Mac BT Abans GT තව තියෙනවා Genuine mobile TecVentures Ishop.lk Doctor mobile Sri Lanka Dealz Woot Ideals Lanka GQ - the mobile store unlimited Apple Asia Mass phone gallery Urben.lk
  7. -333-

    Online ගෙවන්න

    අඩෝ අලුත් එක අවුල් නැද්ද බං. අලුත් එකේ කරපු transaction එකක pdf statement එකක් ගන්නේ කොහොමද? හිතමු එකෙක් ට සල්ලි යැවුවා. හෝ light බිල් ගේව්ව. දැන් එකේ detail tranaction එක ගන්නේ කොහොමද. Submit උනාම ඉස්සර පරන එක වගේ detail ප්‍රින්ට් out (pdf) ගන්න ස්ක්‍රීන් එක කට යන්නේ නැහැ නේ
  8. -333-

    AUD to LKR

    Bank එකෙන් නම් එන්නේ 141 බං
  9. -333-

    දෙමළෙක්ට බිල්ඩින් එක වික්කේ ඇයි.....

    එඩ්මන්ටන් පැත්තේ එනවනම් කියපන්.
  10. -333-

    Online ගෙවන්න

    NEO මගෙත් ලෙඩ ගොඩක්.
  11. -333-

    GAS

    Electricity. Electric kettle, cooker, air Frayer, etc
  12. -333-

    මෙන්න මේ RAM බ්‍රෑන්ඩ් එක හොඳද මේ ගානට ලාභද? 🤔

    Lexer, AITC ගෙන්නන shop එක තියෙන්නේ පානදුරේ. පොඩ්ඩක් ගිහින් බලපන්. අනිත් shop වලටත් අරගන්නේ එතැනින්. Redking.lk උන්ගේ site එක. පානදුර හොස්පිටල් එක ගාව වගේ. උන්ගේ ගණන් සෑහෙන්න අඩුයි. Google සර්ච් කරන්න shop එක. 0777726115 උන්ගේ whatsapp නම්බර් එක.
  13. -333-

    බාස් වැඩ්ඩෙක්

    හම්බ උනොත් මටත් කියපන් බොක්ක. මාත් හොයනවා. එකෙක් ගෙන් නූලෙන් බේරුණා පෙර පිනකට. ටාජ් මහලක් ගහන්න පොරගෙ කයිය, වැඩේ කරන්න කලින් සල්ලි ඉල්ලුවා, කලිං සල්ලි දෙන නිසා agremant එකක් ගහන්න NIC ඉල්ලුවම පොර මාරු.
  14. -333-

    Online ගෙවන්න

    Website වලට පේ කරන්නම් frimi පාවිච්චි කරනවා Electricity, water,telephone නම් සම්පත්. ඉස්සර com bank පාවිච්චි කළා, උන්ගේ අලුත් system එක අවුල් නිසා සම්පත් මාරු උනා
  15. -333-

    වසර 55 කට පසු ඊයේ සී.අයි.ඩී 4 වැනි තට්ටුවෙන් පැන මැරුණ කෝටි 7 වංචා සැකකාරිය ගැන විස්තරේ

    පැමිණිලි 48 ක් ලැබෙනකන් පොලිසියට අල්ලගන්න බැරි උණද. පළවෙනි පැමිණිල්ලෙන් ඇලුවනන් ඔය ගැනිත් බේරිලා අනිත් මිනිසුන්ගේ සල්ලිත් බේරිලා ඔතන තියෙන්නේ තනිකර රජයේ ආයතන වල අකාර්යක්ෂම බාවය. රජයේ බංකුවකින් නිකන් අපේ සල්ලි ලක්ෂ 10 ක් ගන්න ගියත් බලනවා. ලෝන් එකක් දාන්න ගියාම සෑහෙන්න හොයනවා.
  16. -333-

    600 English Words for Everyday Life

    Video bala bala igenna ganna behe... methana 600 ma dapan ko.. etha kota padam kara gaththa haki. video eke revind kara kara balanan practical nehe ne
  17. -333-

    Black & Decker Coffe Maker

    10 cup kiyanne mokuk da bun seen eka. eka para 10 kata ma hadanna wenawa da..? iting 1a cup eka kata witharak hadanna bari da..? oken coffee witharda hadanna puluwa..?
  18. -333-

    වාහනේ එන්ජින් එක මිස් කරනවා. Hyundai Accent GLE Engine Miss

    kadawath spot ekak tiyenawa KIA/Hunday korean wahana witharak hadana spot ekak. ethana poddak balanna mata nama mathaka nehe korean wahana walata badu genna na thanak

    No contents