1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: අර රෑට කිරි දොවන මනුස්සය නේද?
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බයවෙන්න එපා එහෙම වෙන්නෙ නෑ. අපි බණ කියන්නෙ නැහැනෙ :lol::lol:
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මන්ඩපේ සිල් තියෙනව ද?
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කට්ටිය අද සිල් අරගෙන ද? :D
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් කස්ටම් එකට කොල් කරල අහල බලන්න ගේන්න කලින්. එතකොට අවුලක් නැහැනෙ.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ලංකාවෙ සමහරවිට ගන්න තැන් ඇති.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සාමාන්‍යයෙන් මිලිටරි ඒව තමයි බැරි. එහෙම නැත්තම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන දේවල්.
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කස්ටම් එකෙන් අල්ලයි කියල ද? නැත්තම් තහනම් කියල ද?
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අලුත් නම නාගරික කියන්නෙ :confused:
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    යටගැහැවුවොත් හැමදා ම මතුවෙන්න උත්සහ කරයිනෙ. ඊට හොඳයිනෙ ඕව පිටාර ගලල වියැකී යන එක. :D
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් දැන් පිටාර ගලයි. ඒකත් නරක නෑ. සිතුවිලි පිටාර ගලන එක
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ මොක ද? සමහර කටුස්සියො පාට මාරු කරන හැටි දැකල බය හිතුන ද?
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ එහෙනම් ඉතින් අනිද්දට කුවේනිවත් අරගෙන එන්න :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    චූටි කටුස්සියක්වත් වුණානම් තව හිතල බලන්න තිබුණ නේද?
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අර කුවේනිට ලයින් දදා හිටිය මනුෂ්‍යය අද පෙන්න නැත්තෙ කුවේනි එක්ක පැනල ගියා ද දන්නෙ නෑ :rolleyes:
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ ඒක තමයි. දැන් එහෙනම් සෑහෙන බිසී ඇති. මාත් ඉතින් ඉන්නව වෙනද වගේ.
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අලෝ අලෝ. සෑහෙන කාලෙකින් දැක්කෙ
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං එයා කියපු වෙන ඒව තියනව ද කියල බැලුවෙ මොනවත් කියන්න කලින්. හොඳ කටහඬක් තියෙනව.

    No contents