1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හායි හායි ගෙදර වැඩ හොඳයි හොඳයි
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked: ඔකුම්බා මහතාගෙ ප්‍රකාශය සෑහෙන බරපතලයි වගේ. දැන් ඉතින් ඕකට පිළියමක් කියල නැද්ද ඒ මහතා?
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බලන් හිටිය බේකරි හිමියන්ගෙ සංගමයෙන් ප්‍රතිචාරයක් නෑ. හෙට උදේ පත්තරේ වැටෙනකන් ජනාදිපති තුමාගෙනුත් ප්‍රතිචාරයක් ගන්න බෑ. ඒක නිසා අපි බලමු ඔයාගෙ ගැටලුව ගැන. විකීපීඩියාවට අනුව ඉලිප්සාකාර කක්ෂයක දින 88 තුළ ගමන් ගන්න බුධ ගහයාගේ ගමන් පථය සෘජුව ම පාන් ගෙඩියක මිල කෙරෙහි බලපානව. මන්ද යත් 2018...
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බේකරි හිමියන්ගේ සංගමය. මේ උබේ අවධානය පිණිසයි.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං ඉතින් ඕක ගැන මුකුත් නොකිය ඉන්නම්. මොක ද කියන්න ගියොත් ආනන්තරීය පාපකර්මවලින් එකක් වෙනව කියල කට්ටිය මෙතන ඇවිත් කෑගැසුවොත් එහෙම :D
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපෝ නෑ. අද සාකච්චා කරන්න මතෘකාවක් නැතුව ඉන්නෙ කට්ටිය
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: සංවාදයක් කියන්නෙ මොකක් දි කියලවත් දන්නෙ නැහැනෙ කට්ටිය. තමන්ගෙ මතය නෙමෙයිනම් අනිත් මතවලට පහර ගහන්න ඕන ම ජඩ වැඩක් කරයි.
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :lol::lol::lol::lol: හයියෝ හයියෝ. පවු පොඩි බවුවගෙ මූණ බලාගෙන ම ඔහොම කියනව ද මං අහන්නෙ
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළකිරි එකේ ආගම්, දේශපාලන ත්‍රේඩ්වලට යනව කියන්නෙ ඉතින් ලෝකෙ නැති වචන අහගන්න බලාගෙන යන්න වෙන්නෙ. මල්ලිටත් අද අහගන්න පුළුවන් වෙයි වගේ
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :D:D ප්‍රායෝගික ගැටලු ඇතිනෙ ඒ සම්බන්ධව
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපි වගේ තනිකඩයන්ට බැඳපු අයගෙ අපහසුකම් තේරෙන්නෙ නෑ :lol::lol:
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම ම කියන්න බෑ. ඒ වගේ අය කොහෙත් ඉන්නව. මොක ද දැනුත් ඒ වගේ කට්ටිය ‍ඕනතරම් එළකිරි එකේ ඉන්නවනෙ. ඒ වුණාට ගොඩක් එළකිරි එකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කට්ටියකුත් ඉන්නව. උදාහරණයකට කාන්තාවන් වැඩිපුර ම භාවිතා කරන්නෙ මොබයිල් එක ලංකාවෙ අන්තර්ජාලය සඳහ. ඒ වගේ අයගෙ පැමිණීම වැඩිවෙන්න පුළුවන්. විවිද කෑම වර්ග...
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: මොබයි ඇප් එකක් හා යම් ප්‍රමෝෂන් එකක් අවශ්‍යය වෙනව. කොහොමත් දැන් බහුතරයක් ලංකාවෙ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නෙ මොබයිල් වලින්. (ලැප්ටොප්, ඩෙස්ටොප් තියෙන අය වුණත්). ඉතින් ඒ වගේ අය ආකර්ෂනය වෙනව User-Friendly මොබයිල් ඇප් එකක් තිබුණනම්.
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඒකත් ඇත්ත තමයි.
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ එළකිරි ‍එකේ තවත් තරුණ නියෝජනයක්. :D "අනාතයෝ" කියල කිවුවෙ ඔයාට නිකන් ජොලියට හිතිල ද නැත්තම් සමාජ පීඩනයක් දැනුන නිසා ද?
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් ඒකත් වෙනව. නෑ මං කිවුවෙ එහෙම නෙමෙයි. ගෙවල්වලට ගොඩක් අය ඉන්ටර්නෙට් ගන්න කැමති නෑ. ෆෝන් එකට තමයි ගොඩක් තියාගෙන්නෙ. ගෙදරදි පරිගණක පාවිච්චි කරන ප්‍රමාණයත් සෑහෙන අඩුයි. ඒක නිසා ඉතින් FB වගේ ලොග්වෙනව මිසක් එළකිරි පැත්තෙ වැඩිය එන්නෙ නෑ. සමහරවිට මේකට ආවොත් යන්න හිතෙන්නෙ නැති නිසා එදාට වැඩක් කරගන්න...
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rolleyes: එහෙමනම් ඔයා වයස සෑහෙන අඩු කෙනෙක් වෙන්න ඕන. 25 අඩු?
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ සුභපැතුම් මල්ලි. :D
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: පවුල් වෙච්ච අයටනම් අද සෑහෙන වැඩ ඇති තමයි.

    No contents