1. -333-

    මට කණ්නාඩි දෙකක් ගන්ට ඕනි

    Golden Key yanna. Dr. Saliya Pathirana Cunsalt karanna Pora salli kada ganna kiyala ubata okkoma TEST karawanawa. Ae unata ae TEST waling ube aehe mokak hari tiyenawa num ahu wenawa. Docter charges - 3000 maximum , TEST - less than 7000 Specs ganna kiwuwoth Golden Key basement ekema Vishion...
  2. -333-

    මේ දවස් වල ලක්ශ 50 - 70 අතර යන්න පුලුවන් Car හොද මොනවද?

    ඔක්කොම ට කලින් බලන්න ඉන්සුරන්ස් ප්‍රිමියම් එක යි, ටයර් price. ඒ දෙකම ත් ඕකේ නම් ඒක ට යන්න.
  3. -333-

    IFS Lead Systems Engineer - TechOps Salary

    laksha 7 - 15 athara
  4. -333-

    Thalwathugoda dara adan yanawa

    CRV kohomatha hadala tiyenne dara adinna thamayi. pora wahanen aethtama prayojana ganakota ubala ekatath katha hadanawa
  5. -333-

    Online Payment

    Payment කරන්න බැරි. බඩු ගෙන්න පුළුවන්.රට ඉන්න යාළුවෙක්ගෙ ලංකාවේ account එකකට සල්ලි දාල ඌට කියන්න ඔන්ලයින් pay කරන්න කියලා item එකට උඹේ addres දාල
  6. -333-

    SLT landphone eka

    SLT eken dunna phone eka nehe ne bun. eka den awurudu 5ka tath wedi kedila. ita passe api eka genalla hai kara gaththa
  7. -333-

    Boc smartgen

    behe. 2500 k hari 1500 k hari tiyenna ona. natutum maset a25 hari 50 hari gane kapanawa. ita passe account eka close wenawa
  8. -333-

    SLT landphone eka

    මචං. මේක කොහොමද කරන්නේ? අපෙත් අපි දාපු ෆෝන් එකක් පාවිච්චි කරන්නේ.
  9. -333-

    හැක් කරමුද | Hacking Challenge | Certificate

    ඕක කරන්න මොනවද දැන න් ඉන්න ඕන?
  10. -333-

    salupata ahasata movie

    ඕක කවුද කරලා තියෙන්නේ? ඉන්න නළු නිළියෝ ගාව කෝපි ඇති
  11. -333-

    කාර් එකක් පැදන් යන්න.. 😁

    පස්සෙන් එන එවුන් හෝන් ගහයි, ලං කරල බනියි... කර බාගෙන නෑහුනා වගේ, පාරෙ අයිනෙන් ඔයාගෙ ගමන යන්න...:yes::yes::yes:
  12. -333-

    175/70 R14 tires

    meka hari nehe bun. 10000 KM n passe CASE
  13. -333-

    175/70 R14 tires

    GT radial ඉන්දුනීසයා
  14. -333-

    මේ ගැන මොකද හිතෙන්නෙ?

    උබ කුරහන් සටක පවුලේ කෙනෙක් ද? කී දෙනෙක් මරලා තියෙනවද?
  15. -333-

    Lasik eye surgery

    LASIK surgery එකට වඩා හොඳ, අලුත් එකක් දැන් ඇවිල්ල තියෙනව නෙ ද? ඒක පොඩ්ඩක් බලන්න. Lasik එක තරම් side effect නැහැ කියනවා

    No contents