1. -333-

    range rover service කරන්න

    Boralesgamuwe spot 2kuk ma tiyenawa ney da..?
  2. -333-

    anyone wants i5-7500 gen 7 ?

    Laptop da..? or Processor witharai da..?
  3. -333-

    Questions දිවුලපිටිය ඉඩම් මංකොල්ල ට ආ හොර STF

    අඩෝ අරූ ඇත්ත stf එකෙක් වගේ ම නේ
  4. -333-

    Rajco Industries ප්‍රියන්තට යුක්තිය

    උබ හිතනවාද අපේ එවුන් එහෙම කරයි කියලා. මොන පිස්සුද බං. හෙට අනිද්දා ක්‍රිකට් ගහන්න උන්ගේ රටට එන්න කිවුවත් අපේ උන් යයි. බෙහෙත් , කෑම, පලතුරු, වගේ ගොඩක් ඒව ගෙන්නේ පකිස්ථානේ න්.
  5. -333-

    who is this online English teacher ?

    ඒ කියන්නේ දැන් බඩු හම්බ වෙලා නේ ලංකාවට ම. යාකෝ දවස් 10 ක් යනවාද report එන්න. එතන නේ වරද තියෙන්නෙ. කවුද බං ලෙඩක් තියෙනවා කියලා දන්නේ නැතුව දවස් 10 ක් ඉන්නේ. තවම බැරි උණද මේ ගෝලොන්ට ප්‍රාදේශීය රෝහල් මට්ටමින් pcr testing සෙන්ටර්ස් දාන්න. Dokalath මූලික දේ වන pcr පරික්ෂනවත් කරන් න සප් එකක් දෙනවනම්...
  6. -333-

    Desktop Computer

    Branded used DESKTOP ekak ganna hoda ekaka 40 kata wage hoya ganna puluwan weai.
  7. -333-

    කොළඹ අවට ලැප්ටොප් repair හෙල්ප්

    ලෝක හොර ස්පොට් එකක් නේ. උන් කරන්නේ ප්‍රීන්ට් out වැඩ. හදන ඒව වලින් නම් කරන්නේ parts replace කරන එක. ප්ට්ට ගණන් ලු කියන්නේ හැදුවට පස්සේ. ගූගල් review බලලා ඔය වගේ තැන කට ගියොත් ඉවරෙටම ඉවරයි
  8. -333-

    කොළඹ අවට ලැප්ටොප් repair හෙල්ප්

    හොයල බලලා හොදම තැනකට දෙන්න. එකෙක් මොකක් හරි පිස්සුවක් නැටුවොත් කාටවත් දීල ඊට පස්සේ හදා ගන්න බැරි වෙනවා. One ෂෝට් හදන සපෝට් එකකට දෙන්න. මොකද ඊට පස්සේ තව තැනකට යන්න උනොත් කලින් එකාගේ වැරදි 1000 ක් කියනවා. උට හදා ගන්න බැරි උනොත් පලවෙනි එකාගේ පිටින් තමා දන්නේ. හොද වැඩ දන්න, ඉගෙනගෙන experience තියෙන...
  9. -333-

    හොඳ laptop රෙපෙයාර් place එකක්

    එක තමා බන්. එක්කෝ මොකුත් ම වැඩ නැතුව යන්න ඕන. මේක විනාඩි 5ක් වගේ හොදට දුවලා එක පාරට off වෙනවා. මුන් ට බැරි case හදන්න යවන තැනක් තියෙනවා I phone / Mac හදන වැඩ්ඩෙක්. පොරත් සැහෙන්න බැලුවා. එතෙනිනුත් කිවුවා ලෙඩේ හොයා ගන්න බැහැ කියලා. පොර සල්ලිවත් ගත්තේ නැහැ ------ Post added on 1638600078
  10. -333-

    හොඳ laptop රෙපෙයාර් place එකක්

    ඔව් FAN ඔක්කොම වැඩ. Themanal paste / ලැප්ටොප් Service ඔක්කොම කලා. FAN එක ගලවල ෆුල් service කලා. Temperature අවුලක් නැහැ. ඒක නොර්මල්. Software කීපයකුත් දාල බැලුවා. over heat වෙන්නේ නැහැ. අවුරුදු 3ක් හෝ 4ක් 6 th Generation CORE I 7 ------ Post added on 1638599523
  11. -333-

    හොඳ laptop රෙපෙයාර් place එකක්

    ඔව් බන් ඕක කීප සැරයක් කලා. හරි ගියේ නැ. ඔක්කොම එකින් එක uninstall කරා පුළුවන් තරමක්. එත් හරි ගියේ නැහැ. විනාඩි 4 ක් හෝ 5 කින් ඔෆ් වෙනවා. BIOS දාගෙන හිටියත් off වෙනවා. වෙන මොනවද කරන්න පුලුව උබ දන්න. එකෙක්ටවත් හදන්න බැහැ කියනවා.
  12. -333-

    හොඳ Neuro Physician කෙනෙක් කවුද ඉන්නේ ?

    Bump Neuro Surgeon Physicians Neuro physicians කියන්නේ 3 ක් ද? Neuro Surgeon වලට නම් පහු ගීය තිකෙම අර කොරෝනා සම්බන්ධව TV එකේ ඉන්න doctor හොදයි කියල අහල තියෙනවා. නම දන්නේ නැහැ. SPC එකේ ලොක්කා ද කොහෙද. ප්‍රසන්න වගේ නමක් මතක. උස, සුදු, කන්නාඩි දාන, කොන්ඩේ සුදු, රැවුල නැති පොරක්.
  13. -333-

    Ubalata Bus/Train wala yana kota, chaater aunty la gen waatha welaa tiyenawa da?

    අපෝ. ඔව් අනන්තවත් වෙලා තියෙනවා. Jack ගහන්න හැදුවම හරියට ඉන්නේ නැහැ. හෙන වාත වෙනවා. ඉතිං ඒව ගේ උන් සෙට් උනාම හෙනම කරුම තමා
  14. -333-

    Online Shopping සයිට් එකකින් මට කුණුහරුපෙන් බැන්නා

    Site එකේ නම දාපන්. අපි ගිහින් ගූගල් / fb bad reviews දෙන්නම්
  15. -333-

    Alberta

    Other provinces mean BC, Quebec, Toronto,? Low taxes. Fair living costs compare with BC Only concern snow.
  16. -333-

    හොඳ laptop රෙපෙයාර් place එකක්

    කොළඹ අවට බෝඩ්/චිප් ලේවල් laptop රෙපෙයාර් කරන හොඳ තැනක් කියන්න පුළුවන් ද? අවුල:- ලැප් ඒක ටික වෙලාවකින් ඔටෝ ඔෆ් වෙනවා. Google එකේ හොදම review තිබ්බ, සෑහෙන්න හදලා තියෙනවා කියලා ෆොටෝ එහෙම දාලා තියෙන තැන් 5 කට දුන්නා. තැන් 5 න් ම කියන්නේ ලෙඩේ හොයා ගන්න බැහැ කියලා. ASUS ලැප් එකක්.
  17. -333-

    Commercial bank 24/7 number eka dannvada?

    +94 112 353 596 +94 114 935 536 +94 114 935 537 Message - 0112 430730

    No contents