1. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    එළ එළ අද මොකෝ රෑ වෙලා දාන්න ගත්තෙ? වැඩ වැඩියි මේ ටිකේ?
  2. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    Stock Rom එක අරගෙන Flash කළානම් හරියයිනෙ. හැබැයි ඉතින් තියෙන ටිකත් යයි ද දන්නෙ නෑ :rofl:
  3. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මෙහෙමයි ඉතින් සමහර ඒවලදි එහෙම වෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් අප්ඩේට් එක ගැන සර්ච් කරල බලන්න. එතකොට දාපු අය කියල තියෙනව තත්වයන්. සමහර වෙලාවට ‍අලුත් OS වල ගොඩක් Errors ෆික්ස් කරන ඒව එන්නෙ. ඒ වගේ ඒව නිසා ‍ෆාස්ට් වෙන්නත් පුළුවන්.
  4. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    අපේ පරම්පරාවට අපහාසයක් එහෙම කියන එක :lol::lol: ඔව් ඔව් රතු අයියගෙ හාමිනේ අද කොස්සක් අරගෙන ඉන්නව ඇති
  5. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    :shocked::shocked: ඔහොම බැලුවනම් ඉතින් දැන් මේකෙ ඉන්න අය ‍සේරම වගේ මැරිල :rofl::rofl:
  6. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    සමහර අලුත් රොම් ආපු ගමන් ලෙඩ දෙන වෙලාවල් තියෙනව. ඒක නිසා හැමවිට ම හොඳ වෙන්නෙ නෑ. ඒත් ඉතින් සිකියුරිටි, ෆීචර්ස් අතින් අලුත් ෆොන්වලට හොඳයි. සමහර පරණ ඒවටනම් හොඳ වෙන්නෙ නෑ
  7. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    රතු අයිය බෝතලෙත් අරගෙන වගේ ඇවිත් තියෙන්නෙ. අපි මාරුවෙන එක ඇඟට ගුණයි වගේ :lol::lol:
  8. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    කට්ටිය ‍ලොකු කථා වගේ
  9. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඊයෙ ආව කවුරුවත් හිටියෙ නෑ මං ගියා :D
  10. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මේ හමුවීම හරි පුදුමයි පෙර සංසාරෙ පුරුද්දමයි ඔබ නිසා හදවතේ සෙනෙහස අනන්තයි ඔබ මගේ හීනයයි සිතුවමක් වෙලා ආදරේ මුලාවක් නොවේවා සසරේ දහසක් පැතුමන් ඇති අය අතරින් ඔබ පමණයි සෙනෙහසට හිමී මේ හමුවීම ............... සිත් අහසේ ඝණදුර මානම් පෑයූ සඳවත ඔබ වේනම් රාත්‍රියම මං බලා හිඳින්නම් ඔබ සියුමැලි වත නෙතු...
  11. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    නින්දෙදිත් අත තබා නලලත මගේ ලොව උණුසුම් කෙරූ සොඳුර නුඹමය සොඳුරු දිවි මග මා දිනූ මා දිනූ භාවනාවට නිහඬ අරණක් වී ගිරි සිකර වී දුක් දරා නොසැලී සිත ගිම් නිවා සැනසූ නින්දෙදිත් ............... සසර ගමනේ පුරුදු අත්වැල වී මල් සුවඳ වී සුළඟ හා මුසුවී පෙම් ‍සිනහ පෑ දිගැසී නින්දෙදිත් ...
  12. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    වැරදිකාරය වෙලා මා ඉන්නවා හඬ හඬා නුඹ ම දුන් වේදනා දැවෙනවා සිත පුරා ළඟ දැවටෙන්න ආයේ පින නැති ඔයා හිත රවටන්න ආයේ ඉඩ ඇති නිසා මා නොකියා ඔබෙන් වෙන්වුණා නෙත් කැටිල සිත් බැඳිල ළංවූ නමුත් වෙන්වූයෙ පවු වැඩි නිසා ඔබ වැරදි ඉවසාල මා සිටි නමුත් දෛවය හරස්වී ගියා දැන දැන ම වැරදියට හැසිරෙන ඔයා විශ්වාස කෙරුවොත්...
  13. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    නොහඬලා ඉන්න තිබුණා ඔබ ගියත් මාව හැරදා හොඳින් ඉන්නවා කියා දැනුම් දුන්නනම් ඔයා පියවෙන ‍ක්‍රාක දෙනුවන් මාගේ ආයෙ ඇවිද සොයා ඉන්න මොහොතත් පෙර සේ මාගෙ ළඟට වෙලා දුක කියන්න කවුරුවත් නෑ මගෙ ළඟින් මෙදා ඔබ දකින්න අයිතියක් නෑ යලිත් හමුවෙලා ඔබෙ නමින් තනිකමෙන් හිත ගිලන්වෙලා මතකයන් හදවතෙන් පුරවලා පියවෙන...
  14. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    නොදැනුවත් කමට පෙරදා මම ඔබට පෙම් කෙරුව හින්දා දහස්වාරයක් දැන් හදවතින් තැවෙනවා නැහැ දැනන් හිටියෙ කිසිදා අපමණ දුකක් දෙයි කියලා හිතක් නැති කෙනෙක් මෙන් සත්තකින් මට එයා කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාල යන්න මට තිබුණා මම ඔබේ ගැන කියා කළ එදා වර්ණනා අහන් හිටිය අය...
  15. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    හිත පුරා උන් ඔයා ඇයි ගියේ මා දමා ළංවෙලා දුන්නු ආදරේ කෝ එදා පාලුවේ තනිවෙලා ආදරේ හොයනවා හීනයක් ද දුන් ආදරේ මට ඔයා තනිකර ගියේ ඇයි රහසින් කඳුළැල් වැටේ නෙතගින් හිමිවන්නෙ නැති දෝ මට ඔයා ළංවෙන්න බැරිවේ ද ‍යලි මේ භවේ සතුටින් ද ඉන්නේ ඔයා හැමදා ම විඳවන්න බෑ මේ වගේ යලි එන්නකෝ මා සොයා සි‍හිනේන පවා ඔය රුව...
  16. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    කඳුළු තියලා සතුට උදුරා ගියත් රවටා ම සිත රිදවා රත්ත‍රනෙ නෑ තරහ කිසිදා ඉන්න සතුටින් ඔයා මියැදෙන්න මොහොතක් පෙර ඔයා එයි කියල ඉන්නවා මඟ බලා සිහිවෙලා කවද හෝ පෙර මගේ ආදරේ ගෙවුණ ඔබ ගාව ජීවිතේ පණ වගේ වටිනවා සදා මතක කටුගාල මා දමා ගියත් වෙන්වී ඔයා හිමිවුනේ ඔබ නිසා දුක ම විතරයි මට සදා මියැදෙන්න...
  17. Malinga

    web development වලට සුපිරිම editor එක

    brackets හොඳයි HTML වලට. PHP වලටනම් ඉතින් PhpStorm වඩාත් ම හොඳ හැබැයි ඉතින් කොහොමත් එක එක්කෙනාගෙ රුචිකත්වය අනුව වෙනස් වෙනව. Sublime Text Eclipse Atom වගේ ඒවත් හොඳ ඒව විදියට හඳුන්වන්න පුළුවන්
  18. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    කට්ටිය චැට් වගේ
  19. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    කට්ටිය අද උදේ ඉඳල ම සෑහෙන ලොකු කථාවක් වගේ
  20. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවිනම් ප්‍රාර්ථනා පුරමු සංසාරේ සෑමදා මේ ලෙසින් තරුවක් වගේ දිලුනා හදේ දෑසේ ආලෝකෙ දී තනිවී හිඳින්නෑ ඔබ මා ළඟින්මයි මෙය වේ සැබෑ ආදරේ ආත්මයෙන් ආත්මයේ ............. සුවයක් දැනේ ඔබගේ සෙවනේ වේදනාවන් නොවේ සැනසුම් සුවේ ඔබගෙන් ම වේ අපගේ පැතුම් ‍ලෝකයේ ආත්මයෙන් ආත්මයේ...

    No contents