1. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මගේ ජීවිතේ අලුත් පිටුවක් පුරා ලියැවෙන්නෙ ඔබ දෝ ගීයක් වෙලා පහනක් පැතූ මා සඳ හමුවෙලා හිනැහේවි සසරේ පුරා තනුවක් සොයා ගියෙමි පෙම් ලෝකයේ ගීයක් වුනා ඔබව හමු වූ දිනේ මට හිමි වුණා ඔබගේ නොකැලැල් සෙනේ අලුතින් ලොවක් හදමු අපි ජීවිතේ මගේ ජීවිතේ ................... සුසුමන් මැකේවී ඔබගේ හදේ හසරැල් නැගේවී...
  2. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    අලෝ නංගි. කොහොම ද?
  3. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    :lol::lol: කොහොම ද දැන් ඔය ෆේක් අයිඩී කිහිපයක් එකවර පෝස්ට් කරන්නෙ එතකොට?
  4. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    GT අයියට වෙන වැඩ නැද්ද බොලේ එතකොට :rofl::rofl:
  5. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    කාගෙ ෆේක් එකක් ද?
  6. Malinga

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    කට්ටිය ලොකු කථාවක් වගේ
  7. Malinga

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අදත් හොඳ වැඩසටහනක් කළාට හා ලස්සන සිංදු දුන්නට බොහොමත් ම ස්තූතියි තරිඳු. ඒ වගේ ම රේඩියෝ ටීම් එකේ අයටත් ස්තූතියි. ලස්සන සිංදු ඉල්ලපු වගේ ම ත්‍රේඩ් එකේ හිටපු හැමෝට ම සුභ රාත්‍රියක්.
  8. Malinga

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අනිව අනිව ත්‍රේඩ් එකේ ඉන්න අයත් ඒ වගේ කියවන්න ගනිද්දි මරුවට හිටියි
  9. Malinga

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දිවියෙ තියෙන තුරු මගේ ඔබයි ආදරේ
  10. Malinga

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: ඒ වගේ වෙයි තමයි :lol::lol: හැබැයි රතු අයිය අන්තර්ජාතික වෙයි
  11. Malinga

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බෝතලයක් අත ළඟ තියාගෙන වගේ කරොත් කොහොමට හිටිය ද?
  12. Malinga

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් හැබැයි ඉතින් අහන් ඉන්න පුළුවන් වෙයි ද දන්නෙ නෑ :shocked:
  13. Malinga

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: ඒක වෙන්න පුළුවන්
  14. Malinga

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ලංකාවෙන් ම රේඩියෝ තහනම් කරයි ද දන්නෙ නෑ :lol::lol:
  15. Malinga

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බොහොම ස්තූතියි සිංදුව දුන්නට
  16. Malinga

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සුභ උපන්දිනයක් වේවා!!
  17. Malinga

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මල්ලි මොකෝ වෙන්නෙ? සිංදුව ලස්සනයි
  18. Malinga

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හොයාගෙන එයි ඉතින් හිමිකාරි.
  19. Malinga

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉඩදෙන්නම් පපුතුරේ නැළවෙනුමැන සොදුරියේ මට ඔබම තමයි ඕනා
  20. Malinga

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඊයෙ හිටිය. අදනම් එන්න බැරිවුණා

    No contents