මෙහෙමයි ඒක එක එක පුද්ගලයාගේ හමේ ස්වාභාවය අනුව වෙනස් වෙනවා. හැබැයි මට මෙච්චර කල් හම්බ වුනේ මගේ යාලුවන්ගේ කෙල්ලෝ උන්ව හපපුව, හුරපුව, උරපුව තමා (උන් ඔක්කොම සුදු උන් ) පලවෙනි පාර තමා කොල්ලෙක් කෙල්ලව හපපු සීන් එකක් ඇහුවේ. හමට යටින් ලේ එකතුවෙන එකනේ වෙන්නේ, ටිකක් ට්‍රයි කලොත් මොකක් හරි කරගන්න පුළුවන්...