1. sudumalli2009

    "දැන් පෙන්වනවා"

    කොහෙද දන්නේ නෑනේ බන් ඕක තිරගත කරන්නේ..??? :P
  2. sudumalli2009

    Silva and his son Silva

    කොච්චර බෙරිහන් දීලා කෑගැහුවත් වැඩක් නෑ.. අපේ අය ඕකුන්ට චන්දෙ දෙනකම්.. ඕකුන්ට චන්දෙ නොදුන්නා නම්.. බල්ලෝ වගේ තමයි ඉන්නේ...
  3. sudumalli2009

    car bodykit patta

    ලොල්
  4. sudumalli2009

    මේ කෙල්ල කපටිද,අහින්සකද මචන්?

    මටත් ඔහොම තමයි මුලින්ම... එත් උබට මොලයක් කියල දෙයක් තියෙනවනේ.. අන්න එක තියෙන්නේ ඕවට පොඩ්ඩක් හිතපන්.. මමත් මුලින් හිතුවේ මගේ මුළු ජීවිතේම කෙල්ල තමා එයා නැතුව ජිවත් වෙන්න බෑ.. එයා නැත්නම් මැරෙනවා... ඒ උනාට මම දැන් එහෙම හිතුවා නේද කියලා මතක වෙනකොටත් මටම නොන්ඩි බන්... එකී උබට ලව් නැත්නම් උබ අහවල්...
  5. sudumalli2009

    ලංකාවේ නීතිය කොයිබටද

    කතා කරලා වැඩක් නෑ බන් චන්දෙ පාවිච්චි කරන මිනිස්සු දන්නේ නෑ තමන්ගේ චන්දය කොහොමද හරි විදියට පාවිච්චි කරන්නේ කියලා... :angry:
  6. sudumalli2009

    ලංකාවේ නීතිය කොයිබටද

    මචන් මේක ලංකාව.. දැන් නම් ලංකාව ගැන පට්ට කලකිරීමක් තියෙන්නේ බන්.. නොදකින් විතරක් රට නෙමෙයි රටේ දේශපාලනය..
  7. sudumalli2009

    photo ආතල්....

    ;);)
  8. sudumalli2009

    මේ කෙල්ල කපටිද,අහින්සකද මචන්?

    අවුරුදු හයක සීරියස් ලව් කරලා ඒ කෙල්ලා ගිය මාසේ වෙන කොල්ලෙක් බැදලා ගියා.. එළකිරි එකේ කොල්ලොන්ගේ වචන වලට පින්සිද්ද වෙන්න වෙන්න මම දැන් ඒ ගැන හිතන්නෙත් නෑ..:no: ඒ කෙල්ලට නහින්නෙත් නෑ..:no: ඒ නිසා තෝ පිස්සු නටන්නේ නැතුව හිටපන්..:yes: ඒ කෙල්ලා එහේ ජෝගි නටනට ආතල් ගන්නවා.. උබ මෙතන නිකම් නහින්න...
  9. sudumalli2009

    photo ආතල්....

    මට දැම්ම රේප් දෙන්න බැරිලු බන් උබට.. :(
  10. sudumalli2009

    මේ කෙල්ල කපටිද,අහින්සකද මචන්?

    ගිය කෙල්ලෝ අයෙත් ලගට ගන්න එපා..:no::no: උන් යන්නේ උන්ට එපා නිසානේ...:frown: අවොත් අයේ එන්නේ අමාරුවේ වැටුන නිසා...:frown: (නැත්නම් කැමැත්තකින් එනවා නෙමෙයි කලින් ගියෙත් අකමැති නිසානේ...) ඕකි නම් බදින්න එපා.. බැන්දත් හිතුන වෙලාවට යාවි හිතුන වෙලවට් ඒවි.. පවුල් ජිවිතයක් කියන දෙයක් නැති වේවි..
  11. sudumalli2009

    කව්ද බන් මැච් එකේ අර නටපු උන් ටික !

    සිරාවටම මතකයිනේ SLPL එකේ කෙල්ලෝ ටික එක නම් කොලිටියටම තිබුනා..:yes: කොලිටියට උදාහරණ අපේ මල් බබා..:P:P උගේ ඇස් දෙක තිබුනේ ඒ කෙල්ලෝ ගාවමයි..;):D
  12. sudumalli2009

    Elakiri Premier League..... EPL-2012

    දැන් කොහොමද මේක වෙන්නේ..???:nerd::nerd: අපිටත් සෙට් වෙන්න පුළුවන් ද...??:nerd::nerd:
  13. sudumalli2009

    Colombo International Book Fair 2012 @ BMICH

    අපිත් එනෝ... 5% cashback on purchase @ Colombo intl book fair for Sampath credit & Visa debit අද උදේ මේ මැසේජ් එක අවේ.. ;)
  14. sudumalli2009

    Curiosity අගහරු දැක්ක හැටි

    තැන්ක්ස් මචන්.. ක්‍රිකට් ගහන්න නම් නියම ප්ලේස් එකනේ අගහරු... ;) :D
  15. sudumalli2009

    Biggest Surprise Ever..

    thnx all
  16. sudumalli2009

    Nathasha perera hot ammmooo

    දැන් හෙන ජෝල් කදක්නේ තියෙන්නේ... :P
  17. sudumalli2009

    mahela charter

    අනිවා...:yes:
  18. sudumalli2009

    Sanduni Kumari

    :yes::yes:;):D
  19. sudumalli2009

    Sanduni Kumari

    මහා රෑක පාරට එහෙම බැස්සොත් ලොවෙත් නෑ බය වෙනවා...
  20. sudumalli2009

    T20 Sri Lanka Papare

    ela hode.. patta... +6

    No contents