1. Thunderhawk

    Shanudri and Drew barymore looks same neda?

    තෝ ඇස්දෙක කටේ දාගෙනද බැලුවේ....:D:D Drew barymore ගේ අහලකින්වත් ඔය මෝඩ උට්ටි තියන්න පුලුවන්ද??
  2. Thunderhawk

    කෙල්ලයි මමයි sex කරද්දී ප්‍රශ්නයක් .. ( no Jokes plz )

    . . . . . . . . සිරිසේන, සිරිසේන.... කෝ මේ සිරිසේන. ඔය මඩු වල්ගෙත් අරන් මෙහෙ වරෙන්......මෙන්න තව එකෙක් ඉන්නවා.....:lol::lol::lol:
  3. Thunderhawk

    Photoshop Help

    මුලින්ම බලපන් අදාළ ලේයර් එකද සිලෙක්ට් වෙලා තියෙන්නේ කියල. සමහර විට උඹේ කැන්වස් එකේ තියෙන වෙන කලුපාට ලේයර් එකක් සිලෙක්ට් වෙලා ඇති...
  4. Thunderhawk

    Wala balala gedarata, kellata, wifeta, office ekata mattu wechcha un innawada?

    ඊටපස්සේ "නැගිටපිය නැගිටපිය, තෝ හැමදාම පුකට ඉර එලිය වැටෙනකන්ම නිදා ගන්නවා" කියල තාත්තා කෑගැහුව හින්ද මට ඇහැරුනා........
  5. Thunderhawk

    කොහොමද සෙක්සි කෑල්ල - :O

    මොකටද බං ??? වතුර පුරවල බැහැල නාන්නද ??? ඊට පල්ලෙහා තියෙන එක ඉල්ලගනින්, බැහැල කලපු ඉස්සෝ අල්ලන්න පුළුවන්...:lol::lol:
  6. Thunderhawk

    ELAKIRI MIN MADURA

    Thanks Machan
  7. Thunderhawk

    වල් කොන්දා..............

    අලුත් අවුරුද්දට සුබපතල එකෙක් SMS එකක් එවල තිබ්බ, හිටපන් හොයල උගේ නම්බර් එක දාන්නම්.
  8. Thunderhawk

    කෙල්ලන්ට රැග්

    බය නැතුව යවපන්, හැබැයි යවන්න කලින් උඹේ ඉටිපන්දම ගහල යවපන්...
  9. Thunderhawk

    සොයා දියව් මට සරණක්

    අච්චර හොඳ සින්දුවනේ මේ පඳුරු වේසි කාල තියෙන්නේ. සොයා දියවූ මට සරමක් විලිවහගන්නට..........සොයා දියාවූ......
  10. Thunderhawk

    HUTTO --- POLICE STATION

    මෙහෙත් පොලිසියේ වැඩිහරියක් ඉන්නේ උට්ටෝ තමයි....:lol::lol:
  11. Thunderhawk

    චීන්නුන්ගෙ වැඩ කිඩ

    ඕක මොකක්ද බං, අප්පච්චි හිටියනම් ඕපනින් සෙරමනි එකම දවස් දෙකක් විතර තියනවා, තව ටික දවසක් ගියහම බලහන්කො හිටං මාමත් එහෙම තමයි.
  12. Thunderhawk

    Bday Party

    උඹත් හදන්නේ පොලිසියෙන් ගුටිකාලා මැරෙන්නද??? පාටිය දානවනම් පොලිසියේ උන්ටත් බෝතල් ටිකක් වෙන්කරලා තියපන්.
  13. Thunderhawk

    උබේ කෙල්ල උබට..........

    හොඳින් ඉන්න වෙලාවට කතා කරන්නේ "කිරි කැටියෝ" කියල, තරහ ගියහම එකේ අනික් පැත්ත....:lol::lol::lol:
  14. Thunderhawk

    හෝටල් ක්ෂේත්‍රයේ අයගෙන් උපදෙස් | SLITHM select වුනා

    තන්තෝතයි තන්තෝතයි, බඩකට පිරෙන්න කන්න ලැබේවා...:):)
  15. Thunderhawk

    Here's Where The Richest Celebrities Live

    එළ එළ.................
  16. Thunderhawk

    Here's Where The Richest Celebrities Live

    මොකෝ බන් ජෝන් ට්‍රවොල්ටගේ එක දැම්මේ නැත්තේ ???
  17. Thunderhawk

    තනපටය ගලවන්න කැමතිද?රාජිත ස්වර්ණවාහිණි බ

    රාජිතයටනම් තියෙන්නේ කුණු කටක් තමයි, ඒ වුනාට ඕව කියල ඔය ටෙලිවිෂන් ප්‍රසන්ටර්ලව අපහසුතාවයට පත් කොරන්න බෑ බොල, උන් ඔයිට වඩා ගොඩාක් ඇඩ්වාන්ස් දේවල් කොරල තමා ඔතනට ඇවිත් ඉන්නේ. විශේෂයෙන් ජාතික රුපවාහිනියේ ඉඳල ආපු උන්. මගේ යාලුවෙක් ඉන්නවා ජාතික රුපවාහිනියේ ඉන්ජිනියරින් ටීම් එකේ, ඌ තමා ඕකුන් ගැන මරු කතා...
  18. Thunderhawk

    ELAKIRI MIN MADURA

    ඒ වුනාට ලොකු අයියේ මම උන්ට පට්ට ආසයි. හිල්ටන් එකේ ජැපනීස් රෙස්ටෝරන්ට් එක ළඟ තියෙන පොන්ඩ් එකේ ඉන්නවා මෙන්න සයිස් (ආ පේන්නෑ නේ):lol: ටැංකිය විනාසකරන එකටනම් හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් දැම්මම හරි. මෙන්න මේ වගේ මේ බලන්නකෝ උන්ගේ ලස්සන.
  19. Thunderhawk

    ELAKIRI MIN MADURA

    ලොකු අයිය ඔය කියන්නේ අර ප්‍රීම ලොකු ඇට තියෙන කෑම වලින් දෙකක් ගිලල ඉන්න කොයි පටාද? අර ටැංකිය ලඟට පුසෙක් ආවහම ආඳ වගේ වෙලා සෙවල පෙරන්නේ. අනේ ඌ නම් එපා. මට ඕනේ ජැපනීස් කොයි ඔරිමජිනල් එක.

    No contents