1. -333-

    Singer Item Return Help..

    වැඩේ ලේසි නෑ. ඉස්සෙල්ලාම අහන්නේ උන් මොන ලබ්බකට ද තෝ fan එකක් ගත්තේ කියලා. ඊට පස්සේ උබ විස්තර කරන්න ඕන මේක කෑ ඩිල හැබැයි පාවිච්චි කළේ නෑ කියලා. ඔතන තමා අමාරුම වැඩේ. උන් කියන්නේ උන් බඩු විකුනන්නේ පාවිච්චි කරන්න නෙමෙයි කියලා. උබ ට පුදුම ඉවසීමක් තියෙන්න ඕන ඕක ගොඩ දා ගන්න නම්. උබ ඕක ගොඩ ද ගත්තා...
  2. -333-

    මහබැංකු අධිපතිගේ සිත රිදවූ බයියා කවුද ?

    මුට අවුරුදු 80 ක් කියන්නේ. මම හිතුවේ රාජ්ය සේවය නිසා 60 ට අඩු ඇති කියලා
  3. -333-

    epson l130 available

    Dan 37,125. Ado patteta wedi wela ne bun masa 4ta
  4. -333-

    Me kale credit card walin installment widiyata purchase karana eka wasi neda?

    Yes. Hoda original watina product ekaknum watinawa. Furniture, Fridge, TV, wage kalayak p[awichi karanna puluwan ewa
  5. -333-

    ගුරුවර ගුරුවරියන් සම්බන්ධ අසුන්දර අත්දැකීම්...

    මම ගියපු වෑන් එකේම ගිය, ගුරුවරියක් මගේ හොදම යාළුවා ගැන, මගෙන් නිතර අහනවා. ඒකිගේ මිනිහ රට. මම යාලුවට කිව්වා. ඒ හෝතඹුවා එදා ඉඳන් එකී එනකොට හැංගෙනවා. ඒකිගේ පිරියඩ් එකේ පංතියෙන් යනවා. මිස් නම් ඉතිං සෑහෙන්න කැතයි. ඒ උනාට අවුලක්ම තිබ්බේ නෑ. අදටත් ඒ යකාට ඒක කිව්වම කියන්නේ පට්ට බේරිලක් බේරුණේ කියලා...
  6. -333-

    People trying to leaving Australia

    අපේ දන්න ඔෆිස් එකෙකුත් ඉන්නවා. අවුරුදු 10 ක ට ආවේ නෑ. මේ දවස් වල ඇවිල්ල යන්න ඕන කියල දඟලනවා.
  7. -333-

    කාර් ටයර්

    Manufactere date බලලා ළඟ දවසක අපුව ගන්න. Tiyre එකේ ගහලා තියෙනවා. මාසේ and අවුරුද්ද. Gressmonkey වල දාල තිබ්බා discount සීන් එකක්. ඒත් සමහර වෙලාවට, ඔය site වලට වඩා, town වල tire කඩේ අඩුවට තියෙනවා. 2016 ආපු එකක් නම් දැන් කාලේ හරි.
  8. -333-

    CURFEW EXTENDED #BREAKING

    September 4 පහු උනානේ බං. ඔක්තෝබර් 4 ද? එච්චර නම් යන්නේ නැති වෙයි.
  9. -333-

    cardiologist

    අනුරාධපුරේ ගුණවර්ධන වේද මහත්තයා ගාවට යන්න.
  10. -333-

    වාහන ඉන්ෂුවරන්ස් වැලිඩ් ද?

    ඉන්ෂුවරන්ස් nam dik karala nehe
  11. -333-

    BREAKING NEWS

    Cash on delivery පුළුවන් නම් අන්තිම 2.2m වලට කරමු
  12. -333-

    ඔනලයින් පොඩි ගැජට්ස් ගන්නෙ කොහෙන්ද?

    මුන්ගේ පට්ට ගණන් නේ. වෙන තැනකින් දෙකක් ගන්න පුළුවන් මුන්ගේ සමහර ඒවා වල price වලට
  13. -333-

    ඔනලයින් පොඩි ගැජට්ස් ගන්නෙ කොහෙන්ද?

    bump. මාත් හොයනවා. හරි හමන් එකක් තවම සෙට් උනේ නෑ මට නම් තවම. කාලෙන් කාලෙට එක එක ඒවා බං. අද හොද බඩු එවන එකා හෙට පට්ට චාටර් බඩු එවනවා. ලංකාවේ කිසිම තැනකින් විස්වාසේකින්ග් බඩුවක් ගන්න බැහැ බං.
  14. -333-

    New Desktop PC

    barklays site ekata gihin oya specs dala hadala balanna
  15. -333-

    Questions Youtube sponsorship හොයා ගන්නේ කො⁣හොමද ?

    හොද content එකක් අනුව කරන Audience හොද උන්ව නම් හොයාගෙන එනවා. වැඩේ තියෙන්නේ සමහර එවුන් ගාව ගත්තම උන් කියන විදියට කරන්නත් වෙනවා.
  16. -333-

    ජනාධිපති වැඩ පෙන්වයි. පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් රජයට පවරා ගනියි

    ඕකෙන් වෙන්නේ මොල් හිමියෝ ඊළග කන්නේ හාල් නොගෙන ඉන්නවා. මෝඩ යක්කු තීරන ගන්නේ. ඩොලර් නැති නිසා පිටරටින් ගෙනන්නත් බෑ.

    No contents