මට නම් ඒ වෙලාවෙ පඩ යන්න තරම් බඩේයි පුකෙයි අවුලක් තිබුනෙ නෑ.:oo:තිබුනා නම් පෝලිමේ ඉන්න ගමන්ම හෙමීට අරලා දානවා.:P මම හුගක් වෙලාවට ඉන්නෙ 25 ඉන්න පෝලිමෙ 5 වෙනියට විතර. උඹල දන්නවත් ඇති ඉස්සර හරියෙන් පඩයක් ඇරියොත් පිටිපස්සෙ ඉන්න 6ක් 7ක් දෙපැත්තතෙ පෝලිමේ ඉන්න 4ක් 5ක් විදින දුක.:rofl::P
මට නම් මාව...