1. anrdeknyke

    Ekane...oya nam hadaganna epa meka :rofl: habai hada ganna onama nam mata kiyanna mama purudu...

    Ekane...oya nam hadaganna epa meka :rofl: habai hada ganna onama nam mata kiyanna mama purudu karannam :rofl:
  2. anrdeknyke

    Best bus paint job Ever!

    zodiac akkage thred eke eda wage adath chat ekakda ? :rofl:
  3. anrdeknyke

    ඒකනේ එහෙම කරන්න පුලුවන් නම් මරුනේ..:) :lol: ඒත් එහෙම කරන්න බැරි එක තමා අවුල :( :rofl:

    ඒකනේ එහෙම කරන්න පුලුවන් නම් මරුනේ..:) :lol: ඒත් එහෙම කරන්න බැරි එක තමා අවුල :( :rofl:
  4. anrdeknyke

    හ්ම්ම් මට මේ නිදි මරන පුරුද්ද අත් ඇර ගන්න බෑ නේ :(

    හ්ම්ම් මට මේ නිදි මරන පුරුද්ද අත් ඇර ගන්න බෑ නේ :(
  5. anrdeknyke

    ULTIMATE CHAT AMBALAMA (SPOT)

    GD N8 malli :)
  6. anrdeknyke

    එලස් :)..නෑ තාම නම් එහෙම උනේ නෑ..ඒත් වෙලාවකට ඇස් රිදෙනවා නේ :( ඒක්කොත් තව 50 ක් කවුන්ට් කරලම...

    එලස් :)..නෑ තාම නම් එහෙම උනේ නෑ..ඒත් වෙලාවකට ඇස් රිදෙනවා නේ :( ඒක්කොත් තව 50 ක් කවුන්ට් කරලම යනවා :lol::)
  7. anrdeknyke

    ULTIMATE CHAT AMBALAMA (SPOT)

    පල පල බං යන්න..ඉස්කෝලෙදිද ? මට මතක නෑ බං....:lol::lol::lol: කමක් නෑ මම විරිත්තුවාම කියමුකො උඹනම් ඉතින් හැම වෙලේම එහෙමනේ:lol::) ඕකේ මචන් ...සුබ රැයක්..බුදු සරණයි ..පස්සෙ හම්බෙමු:)
  8. anrdeknyke

    ahh ik bro....ela ela :D heheee ekane....ehema nathuwa athi..kiyala thiyena widihata nam :lol...

    ahh ik bro....ela ela :D heheee ekane....ehema nathuwa athi..kiyala thiyena widihata nam :lol: Elaz bro...cya later...gd n8...sweet dreamz.....take care :D
  9. anrdeknyke

    Boys vs. Girls [podi game ekak]

    aniwaaaaaa
  10. anrdeknyke

    හෙහෙ එහෙනම් හොඳට දවල්ට කාලා ඉන්නකෝ..:) ගැස්ට්‍රයිටීස් හැදෙයි නැත්නම් :lol: ඔව් නිදි මරන්න බයයි...

    හෙහෙ එහෙනම් හොඳට දවල්ට කාලා ඉන්නකෝ..:) ගැස්ට්‍රයිටීස් හැදෙයි නැත්නම් :lol: ඔව් නිදි මරන්න බයයි වගේ දැන් :(
  11. anrdeknyke

    Boys vs. Girls [podi game ekak]

    :):):)
  12. anrdeknyke

    ULTIMATE CHAT AMBALAMA (SPOT)

    සුබ රැයක් බුදු සරණයි
  13. anrdeknyke

    ULTIMATE CHAT AMBALAMA (SPOT)

    :lol::lol::lol::lol::lol: හිනා වෙලා කට රිදෙයිද දන්නේ නෑ දැන් ඔව් ඔව් ඒකත් හරි.......කොච්චර කල් ඉදන් ද නේද ඒක දන්නේ :yes::yes: :lol: පල පල කාටද විරිත්තුවෙ මම :(:lol: ඒකවත් දන්නේ නැතුවද බං කෑගැහුවෙ:lol::lol:...අර 5000 ට ගනන් කරන එකෙන් :)
  14. anrdeknyke

    කනවකෝ බත් ටිකක් බඩ පිරෙන්න :rofl::rofl: නිදි මතයි වගේ :(

    කනවකෝ බත් ටිකක් බඩ පිරෙන්න :rofl::rofl: නිදි මතයි වගේ :(
  15. anrdeknyke

    Boys vs. Girls [podi game ekak]

    ජය වේවා
  16. anrdeknyke

    ULTIMATE CHAT AMBALAMA (SPOT)

    ඒක තමා :yes::yes::yes: අම්මෝ එහෙමද ? බයත් හිතෙනවා :rofl::rofl: විහිලුවට කිවෙ
  17. anrdeknyke

    Boys vs. Girls [podi game ekak]

    එල එල...මට හිතුනා එහෙම :):)
  18. anrdeknyke

    Boys vs. Girls [podi game ekak]

    ජය වේවා
  19. anrdeknyke

    ULTIMATE CHAT AMBALAMA (SPOT)

    අප්පෝ උඹට තද වෙනවා නේද කෙල්ලො පැරදුනාම් :විරිත්තීම: :විරිත්තීම: ..[පේලියක්] :lol::lol:

    No contents