1. sudumalli2009

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

    බඩගිනි යකෝ...:angry::angry: කන්න දේකුත් නෑ...:no::no: ගෙදර කවුරුත් ඇත්තෙත් නෑ...:no::no: :(
  2. sudumalli2009

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

    කොහද අප්පා එ..???:rolleyes::rolleyes: කවුරු හරි අතරමං කලාද...??? :rofl::rolleyes::rolleyes::D
  3. sudumalli2009

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

    :yes::yes::P:P:D:D පොඩි එකානේ තවම්.. ;);)
  4. sudumalli2009

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

    කමෝන් නංගි කමෝන්..
  5. sudumalli2009

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

    ඕකට කියන්නේ කැත හිත..:rofl::P මම කුණුහබ්බ කිව්වේ නෑ යකෝ..:no::no: උබල එහෙම හිතුවට..:P:P අනික මම කුණුහබ්බ දන්නෙත් නෑ..:no::no:
  6. sudumalli2009

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

    :rolleyes::rolleyes: හොද කොල්ලෙක්..:yes::yes: සුබ අනාගතයක්...:D:D
  7. sudumalli2009

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

    බෑ...:no::no: නවත්තලා...
  8. sudumalli2009

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

    අද ඉල්ලන්න බෑ...:no: දෙන්න විතරයි පුලුවන:rofl::rofl::D
  9. sudumalli2009

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

    කටේම තියාගනින් ගිලින්නේ නැතුව..:P:P පස්සේ වෙලාවක් කියපන්..:D:D
  10. sudumalli2009

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

    හිටපන් ගමයට කියන්නම් දරු නැලවිලි ගීයක් දාන්න කියලා උබට නින්ද යන්න...:rofl::rofl::P
  11. sudumalli2009

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

    ඔව් ඔව් අනාගතේ සුනුවිසුනු වෙනෝ එහෙනම්...:baffled::baffled: එකයි මේ ශේප් එකේ ඉන්නේ.. එත් කියන්න බෑ මූ නාහෙට අහන්නේ නැති එකා...:no::no:
  12. sudumalli2009

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

    එහෙනම් අප්‍රසිද්දියේ කියපන්කො...;);)
  13. sudumalli2009

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

    ඒ දෙක පැත්තකින් තියමු... ගමය කිව්ව වගේ කෝ පෙනේ...?????:rolleyes::rolleyes::rolleyes:
  14. sudumalli2009

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

    අයෙත් අහලා ඇල්වතුරත් බොන්නේ දෙතුන් පාරක් නිවලා.. එච්චරටම අහිංසකයි..:yes::yes:;)
  15. sudumalli2009

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

    අහුනනේ ගමයා කිව්වා ඒවා..:sorry::sorry: මොකක්ද එකකුත් කපලා යනවා කිව්වා..:sorry::sorry: මූ මෙහෙම හිටියට හෙන වසවර්තියා...:P:P:yes::yes: මොනා උනත් හොද කොල්ලා..;);)

    No contents