1. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ආදරේ නිසානෙ ඉතින් එහෙම කරන්නෙ. එයාට ආදරෙන් කිවුවනම් ඉවරනෙ අදනම් මට බත් කන්න බෑ කඩෙන් කන්නම් කියල. :lol::lol:
  2. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ආචර්ගෙ කෙල්ල වයින් බීල :lol::lol:
  3. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    නෑ කෙලින් ම සමාගම දෙන්න ඇති
  4. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔහොම ද ආදරය කරන්නෙ? :lol::lol:
  5. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    හින්දි නිලියක් කුමාරිකාවක් ලංකාවෙ කෙල්ලො එතකොට ගමේ ගොඩේ අය? :lol::lol:
  6. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    රට වගේ කෙල්ලන්ට පොවන්න කලින් ඔයාගෙ එක්කෙනාට ගිහින් පොවල ඉන්න :lol::lol:
  7. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඒකනෙ කියන්නෙ. :lol::lol: නැත්තම් ඉතින් ගානක් දෙන්න ඇති
  8. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    දැන් අනිත් මිනිස්සුන්ට කන පැලුනත් බොන්න නවත්තන්න එපා කිවුව නේද? එයා වෙනුවෙනුත් බීම නවත්තන්නෙ නෑ කන පැලුනත්?
  9. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    සද්දයක් ඇහිල බලද්ද අන්න ළිදේ :lol::lol:
  10. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එහෙනම් මොන එකකට ද අනිත් අයට පොවන්න හදන්නෙ? :lol::lol:
  11. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :yes::yes: දොස්තර එහෙනම් රෑ බීපුව වැඩි වෙලා කියවන්න ඇති
  12. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එයා ජපනුත් දන්නව ද?
  13. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :lol::lol::lol::lol: ඔව් ඔව් මාත් හිටිය තමයි
  14. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :lol::lol: යන විදියටනම් ඒවත් ෂුවර් නෑ තමයි
  15. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඒක තමයි කිවුවෙ එයා බොන්නෙ නැහැනෙ. ඉතින් ඔයාට අනුව එයාගෙ පිලිගැනීම අඩුවෙනවනෙ. ඒක නිසා පොවන්න වෙයි :P:P
  16. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    දොස්තරත් බීල ඉන්න ඇති ඒ වෙලේ :lol::lol:
  17. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඒකනම් නරක නෑ. අඩුගානෙ දෙයක් ඉගෙන ගන්නව හරිනෙ
  18. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ගැහැණු ළමයින්වනම් ඇඩ් කරගෙන ඇතිනෙ කොහොමත් :lol::lol:
  19. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අර ඔයාගෙ නිලියට පොවන්න ගිහින්
  20. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අවසානයේ කබරයා දැමීම දක්වා ම ඕක යනව :lol::lol:

    No contents