1. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    කලින් බිල නැත්තම් නොබී ඉන්න. ඕව අත්හදා බලන්න යන්න එපා. අන්තිමට කොහෙන් නවතියි ද කවුද දන්නෙ
  2. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඉන්දියාවෙ හිරේ ඉන්නකොට මරුවට තියෙයි
  3. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :lol::lol::lol::lol: කකුල් 2 ගිහින් 4 එන තැනනෙ
  4. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    4 හරි මීට් වෙලා තියෙන එක ‍හොඳයිනෙ
  5. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එහෙනම් එයාට ම මැසේජ් එකක් දාන්න ලංකාවට එන්න කියල. නැත්තම් ඉතින් ටිකට් එකක් එවන්න කියන්න
  6. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අහ එහෙම සිද්ධියක් ද. එළ එළ
  7. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :lol::lol: එහෙනම් යාලුව බලන්න ගියා වෙන්න බෑ. මෙයා ඒ ගෙදර ගැන වගේ ඇහැ ගහගෙන ඉඳල තියෙන්නෙ
  8. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අර පොල්වත්තෙ අශ්වයොත් ඉන්නව ද දැන්?
  9. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඇයි මල්ලි යනව කිවුවෙ ඉන්දියා :lol::lol:
  10. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අපිට කරන්න දෙයක් නෑ ඔයාමයි දාල තිබුණෙ :lol::lol:
  11. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :lol::lol: ඒකනම් වෙන්න පුළුවන්. මැස්සට ගිය කල
  12. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අපි දකින තරම් ඒකත් ලේසි එකක් නෙමෙයි හැබැයි :D
  13. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ‍ඒකනම් හොඳයි තමයි. නැත්තම් බෝනික්ක‍ොන්ගෙ ඇස් දිහා බලන්න ගිහින් මොනව වෙදයි ද කවුද දන්නෙ :lol:
  14. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    දැන් ‍එකොට පාත්තයා සහකාරිය? :lol::lol:
  15. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අපෝ නෑ හරි සිම්පල් :lol::lol:
  16. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ශර්මාගේ කතා වස්තුව :lol::lol:
  17. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    බිත්තියෙ හැප්පුනාට පස්සෙ ශීල්ඩ් එකක් දාගත්ත ද? :lol::lol:
  18. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මම ලිදේ නෙමෙයිනෙ ඉන්නෙ. බීකරෙන් පනින එක ලේසි වැඩක්නෙ :lol::lol:
  19. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    තව එක එක ඒව තියෙනව ඕවල මං හිතන්නෙ
  20. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මං බලල නෑ. පොඩි කාලෙනම් රෙස්ලින් බලල තියෙනව

    No contents