1. A

    සති 4ක් නිරොදායනය ඇදිරිනිතිය පනවන්න. #CURFEW

    Iraj Dilith Jonny Lansa Prasanna Udayanga tamai owa Approve karanne Un akamathi kisi deyak karanna denna. okai real reason. Short and sweet
  2. A

    සති හතරකට රට වහන්න: සෞඛ්‍ය අංශ ඉල්ලයි

    Moka kiwwath rata wahanawada nadda decide wenne Dilith Dhammika Jonny Prasanna business gang eke kemaththa oney.Un okey nokiwoth karanna ba..Thiththa Aththa
  3. A

    ඇයි රට වහන්නේ නැත්තේ

    Bus Kiiyak malath Business karayo akamathinam ewa karan na.Dammika Dilith Jonny udayanga kemathi ewa karanne
  4. A

    ගෑස් කඩ අසල දිගු පෝලිම්

    Litro th nadda ban. Mona redddak me hemadama මේ වැඩේ හරියන් නැ බන් ආන්ඩුව ගෙදර පලයව් කියල ඔක්කොම කැගහන්න වෙනව ඉන්පස්සෙ බාරකාර ආන්ඩුවක් පත්කරන්න ඕන.සිරිසේනවත් මෙහෙම කරේ නෑ..මූ ඩේලි නානව රටකෑව පලයව්.....ගෙදර පලයව් ෆේල් ෆේල් ෆේල් තවත් මිනිස්සු නොමර පුලුව්න් එකෙක්ට දීල පලයව්
  5. A

    ශුක්‍රානු ස්වල්පයක් එයාගේ ගර්ල්ගේ අතන තැවරිලා

    හනිකට ඒ බින්දු දෙකතුන කන්හැන්දකට පරිස්සමින් එකතු කරල ග්ලුකෝස් ග්‍රෑම් 2ක් දියකරල ඒක උඩින් පරිස්සමට තියා යෝනි මාර්ගය ඇතුලෙන් තැම්පත් කරන්න පහු උනොත් ප්‍රති පලේ බලන්න බැරිව යාවි. Advice fee Rs 3500 pay online
  6. A

    දැන් රට වැහුවට වැඩක්නෑ කියලා බෙරිහන්දෙන උන්ගේ කතා ඇහුවනම්...

    ටීවි වල රාවනා ගැන දවස් ගනන් අවුරුදු ගනන් කියෝන එවුන්ගෙන් ක්‍රිකට් ටීම්, කොවිඩ් මර්ධන ටීම් හදල ඉක්මනට දැම්මොත් අපිට ලොව දිනන්න බැරිද? ඇයි මේ පමා
  7. A

    කොලොම්බියාවෙන් තවත් කොරෝනා ප්‍රභේදයක්!

    ටීවි වල රාවනා ගැන දවස් ගනන් අවුරුදු ගනන් කියෝන එවුන්ගෙන් ක්‍රිකට් ටීම්, කොවිඩ් මර්ධන ටීම් හදල ඉක්මනට දැම්මොත් අපිට ලොව දිනන්න බැරිද? ඇයි මේ පමා
  8. A

    කොලොම්බියාවෙන් තවත් කොරෝනා ප්‍රභේදයක්!

    ko mey Udayanga and Prasanna ekamanata discount package demu Colombia tourist lata
  9. A

    ගහපු ඒවා මොනවද?

    Piumi....aaa na waraduna Synopharm
  10. A

    කොරෝනා එන්නත නොගත් අය නිවසින් පිට නොයනු..- රජයෙන් සියළු ජනතාවට නිවේදනයක්..

    කොවිඩ් සෞඛ්ය උපදෙස් ලොකේ ප්‍රථම වරට මාධ්ය වේදියෙකුගෙන් ජනතාවට නිලවශයෙන්...... ඊයෙ සර් දොස්තර අද නිව්ස් අධ්යක්ශත් දොස්තර වෙලා...හෙට සුදේවත් කින්ස්ලිත් වෛද්ය නිර්දේශ දෙවි මේක පුදුම රටක්,,කෝ මැඩිලක් කොලේජ් ගිහින් ආපු දොස්තර නෝනල මේ පුදුමෙ අටපට්ටමට කිවේ ගෝනගන් ආරේ උක්කුන් පුතා :lol: :lol: :lol:
  11. A

    අවම වශයෙන් සති 2ක් රටම ලොක් ඩවුන් කරන්න

    ඊයෙ Dr සර් උගන්නපු ටික මට ඇති මම හෙට ඉස්තෝප්පුවට අල්ලල මෙඩිකල් සෙන්ටර් එකක් දාන්න මේ ලී ඉරන ගමන් පොස්ට් එක දාන්නෙ දැන් මේකෙ එකෙක්වත් කිව්වෙ නෑනෙ දොස්තර කෙනෙක් වෙන එක ඔය තරම් සිම්පල් කියල. ඉරිසියාව අපි ක්ලිනික් දාල කියක් හරි හොයනවට් ගමේ
  12. A

    අවම වශයෙන් සති 2ක් රටම ලොක් ඩවුන් කරන්න

    ඩෙල්ට වේරියන්ට් එකෙ බලපෑම ස්ටඩි කරල ප්ලෑන් කරනම් වහන්නෙ නැතුව සීමාවකට යටත්ව පොඩ්ඩක් සෙට්ල් වෙනකන් දුවන්න තිබ්බ එත් කොහෙද එක්පර්ට්ලට වෙලා තියෙන්නෙ සාකච්චා වලට ගිහින් අහන් ඉදල හරි සර් කියල එන්නයි ඉරාජ්ල දිල්ත්ල උදයන්ගල හදල දීපු උපදෙස් ටික අනුමත කරා කියල ඔලු වනන්නයි විතරයි නෙ..ඕක තමා උන කරුවෙ මේ...
  13. A

    ගමටම POSITIVE

    රටටම සිනෝපාම් සරණ වෙලා විස්වාසෙ
  14. A

    මහාචාර්ය මලික් පීරිස් කරපු අනතුරු ඇගවීම ගැන මොකද හිතෙන්නේ!

    මේ Synopharm එකට උපරිම විස්වාසෙ දීල මෙහෙම මෝඩ 100% ඕපන් තීරන හරියට මිණුවන්ගොඩ version 2 වගේ එකක්
  15. A

    ගමටම POSITIVE

    සිනෝපාම් වලට ජීවිත බාරදීපූ ලෝකෙ එකම රට මේක වෙන්නැති..චීනෙත් නැතුව ඇති මේවගෙ ඔක්කොම වැක්සින් එකේ සරන විතරයි
  16. A

    මහාචාර්ය මලික් පීරිස් කරපු අනතුරු ඇගවීම ගැන මොකද හිතෙන්නේ!

    සිනෝපාම් වලට ජීවිත බාරදීපූ ලෝකෙ එකම රට මේක වෙන්නැති..චීනෙත් නැතුව ඇති මේවගෙ
  17. A

    ශ්‍රී ලංකාව යළි කොරෝනා පැතිරීමේ අවදානමක් අභියස. #BREAKING

    අද රෑ 12න් පස්සෙ රට බාරයි සාතන්ට....ටිකෙන් ටික අරින්න තිබ්බ රට ලොකෙට ශෝ දාන්න පොර වෙන්න ඇරල 100% අහිංසක මිනිස්සු බිල්ලට දෙනවා...මාරයාට බාරදීම
  18. A

    coat rent ekata oni

    ABBA near Nugegoda Lyceuim

    No contents