1. Sara_LK

    නින්ද යන්නෙ නෑ යාළුවා

    20න බැඳලා දෙන්නේ නෑ බන් අම්මලා උන් බැඳලා දෙන්නේ 25න් වගේ, උබට 20යි නේ කෙල්ලටත් එහෙමනෙ දැන් තෝ අඩ අඩ හිටියොත් උබට වෙන්නේ එකී නැති වෙන එක විතරයි මන් කියන්නේ උබ කැමති Side එකකින් පොඩි තැනකට යන්න රස්සාවට මුලද ගාන ගැන හොයන්න යන්න එපා උබට අවශ්‍ය රස්සාවයි, AL උබට sure නම් අව්ලක් නෑඒත් මට වගේ එකත් sure...
  2. Sara_LK

    mata podi aulak ...

    දැන් කෙල්ලෝ එහෙම අර කොරියන් කතා එහෙම බලල මොලේ කුරුවල් වෙලා ඉන්න වෙලාවක උබ ඔහොම කියන එක හරි නෑ මචං දැන් කෙල්ලෝ 10ක් ගත්තොත් 7ක් ම බලන්නේ තරුණ පෙනුම තියන මුනත් Veet ගාන කොල්ලොන්ට ඔව් යකෝ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගනින්, ලෝකේ මිනිස්සු තරුණ කම රැකගන්න කෝටි ගණන් සල්ලි ගෙවන කාලේ උබට නිකන් හම්බුනා දෙයින්...
  3. Sara_LK

    Dialog Error

    මොකක්ද මචන්
  4. Sara_LK

    Soft.E. Networking ,Security fields ගැන පොඩ්ඩක් කතා කරමු...

    මගේ කතාවත් කියන්නම් අදහසක් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා මමත් දැනට Training එකක් ගන්නවා එක්තරා ආයතනයක උසස්පෙළ පලවෙනි පාර ලිව්වා, මදි ඉතින් මොකෝ කලේ ආව කොළබ, ඇවිත් class ගියා යනකොට Hardware & Network Dip එකක් කළා පොඩි එකක් , ඊටපස්සේ පොඩි අවුලක් නිසා 2nd Shy කරන්න බැරි උනා ඉතින් මන් CCNA කරා කරලා...
  5. Sara_LK

    play store අවුල්

    apn settings awl ati wenama hadanna
  6. Sara_LK

    Movies to download

    kbb 50 ain karapan mchn :( mewa dialog dakkot iwaraine
  7. Sara_LK

    race bike TVS

    අනික හැමතිස්සෙම වාහන වලින් මනින්න බෑ. පදින කෙනත් වාහනෙත් අතර තියන මෙව්වා එකෙන් තමා දිනුම තීරණය වෙන්නේ
  8. Sara_LK

    race bike TVS

    ඉස්සර බයිසිකලෙන් ගමේ පන්ති ගිහින් පාරේ වැඩ දාල කොල්ලෝ එක්ක රේස් පැදලා Wheel කරලා ගමේ එවුන් අම්මට තාත්තට කෝල් කර කර බැන්න :( ඒවා නිසා බයික් එකක් ගන්න දුන්නේ නෑ ගෙදරින් බාල්දි දැම්ම නිකමට වත් බයික් එකක් පැද්දා නම් අද මාත් ඔතන ඉන්නවා දුක තමා :(
  9. Sara_LK

    මේක පාවිච්චි කරන කව්රු හරි ඉන්නවද?

    http://usefulleverything.blogspot.com/2014/09/mobile-broadband-evaluation.html ඕක කියවල බලන්න ගන්න දෙයක් තියෙයි
  10. Sara_LK

    මේක පාවිච්චි කරන කව්රු හරි ඉන්නවද?

    DC HSPA+ එන්නේ Dialog Mobitel විතරයි මචං ඒවගේ Dialog නම් 20Mbps + එනවා Mobitel එන්නේ 18ක් තමා ඒ නිසා ඒ ගැනත් හිතන්න ඒත් හරි නම් DC - HSPA + වල 42Mbps දෙන්න ඕනි අපිට ඒවා නෑ
  11. Sara_LK

    4ජි ඩොන්ගල්

    DC HSPA+ එන්නේ Dialog Mobitel විතරයි මචං ඒවගේ Dialog නම් 20Mbps + එනවා Mobitel එන්නේ 18ක් තමා ඒ නිසා ඒ ගැනත් හිතන්න ඒත් හරි නම් DC - HSPA + වල 42Mbps දෙන්න ඕනි අපිට ඒවා නෑ :(
  12. Sara_LK

    Windows 7 Drivers

    3Dp Chip එක දාගන්න මචං
  13. Sara_LK

    KBB Gana Dialog kathawa.

    අනේ මන්ද අපේ එවුන්මයි නේ කාගත්තේ :/ අන්තිමට තියන ටිකත් නැති වෙන එක විතරයි වෙන්නේ, මන් ඩොන්ගල් එක ගත්ත දවස් වල ඩයලොග් Speed එක 30-42Mbpsත් අතර ආව, ඊටපස්සේ ලිමිට් කරන්න ඇති දැන් එන්නේ 20-27ක් තමා :( KBB නම් ගොඩක් වෙලාවට පැය 2කම පාව්ච්චි කරන්නේ නැති තරම්

    No contents