උඹ මේපාර නේද උසස් පෙළ කරල තියෙන්නෙ..?
එතකොට කෙල්ලගෙ වයස කීයද..?
උඹටත් වඩා බාල ඇති..
මෙච්චර අඩු වයසකින් කෙල්ලෙක් බලෙන් කසාඳ බන්ඳලා දෙන්නෙ නෑ කොහොමත්ම.. අනික දරුවගෙ කැමැත්තක් නැතුව කොහොමද බං කසාඳයක් බන්දන්නෙ..
ඕක වයසෙ වැරැද්ද බං..
ඔය කාලෙදි කොහොමත් ලව් කරනවා, බූට් කනවා..
ලව් කරන්න කලින් උඹට කරන්න ඕන තරම් දේවල් තියෙනවා..
අන්න ඒවා සම්පූර්ණ කරගනිං..
දැන් ඉතිං උඹට මෙතනදි කරන්න කිසිම දෙයක් නෑ..
උඹට එයාගෙ දෙමාපියො එක්ක කතා කරන්න බැහැනේ..
වයසත් මදි..
පුළුවන් නම් ගිහින් කතා කරපං..




A/L mee paara liwwe![]()
උඹ මේපාර නේද උසස් පෙළ කරල තියෙන්නෙ..?
එතකොට කෙල්ලගෙ වයස කීයද..?
උඹටත් වඩා බාල ඇති..
මෙච්චර අඩු වයසකින් කෙල්ලෙක් බලෙන් කසාඳ බන්ඳලා දෙන්නෙ නෑ කොහොමත්ම.. අනික දරුවගෙ කැමැත්තක් නැතුව කොහොමද බං කසාඳයක් බන්දන්නෙ..
ඕක වයසෙ වැරැද්ද බං..
ඔය කාලෙදි කොහොමත් ලව් කරනවා, බූට් කනවා..
ලව් කරන්න කලින් උඹට කරන්න ඕන තරම් දේවල් තියෙනවා..
අන්න ඒවා සම්පූර්ණ කරගනිං..
දැන් ඉතිං උඹට මෙතනදි කරන්න කිසිම දෙයක් නෑ..
උඹට එයාගෙ දෙමාපියො එක්ක කතා කරන්න බැහැනේ..
වයසත් මදි..
පුළුවන් නම් ගිහින් කතා කරපං..
මු කතා කරා කියල ගැණු දෙන්නේ නැහැ මචන්, වයසත් නැහැ, job එකක්වත් නැතුව,
මේ අපිව බයිට් එකට ගන්න වගේ හදන්නේ,
AL me para nam liwe adapan
duka yannama adapan
math jobak balana haduwe
oka hoda padamak karagena nagitapan
hodata AL karapan
campus yaman hoda jobak karapan
dan oka badagena AL kelawagena podi jobak karala oka panna ganna epa
ehema uoth ubata kawadawath hodin inna ba ekitath ba
yana widihata wenna diyan bn
ikman salli hoyala kelawaganna epa ammala pau bn
exam goda dagena plan ekakin issarahata yaman

කෙල්ලට ගෙදරින් ප්රෝෆොසල් එකක් ගෙනල්ලඒකිව බලෙන් බැඳලා දෙන්න හදන්නෙ
මන් රස්සාවක් වත් කරා නම් කෙල්ලව අරන් පනින්න තිබ්බ ඒත් මේ වෙලාවේ මන් අසරණයි
මට මොනා හරි උනොත් එකී මැරෙනවා ලු
එකී කියනව මට ඈත් වෙන්නලු
එකී මට ආදරෙයි බන් පනටත් වඩා
යාළුවො මන් දැන් මොකද කරන්නෙ
මේක විහිළුවක් නෙවෙයි
![]()

යනවනම් යන්න කියපන් . උබ දවසක වැදගත් රස්සාවක් , වහනයක් ගෙයක් දොරක් අරගෙන ලස්සන කෙල්ලෙක් බැඳලා උන්ගේ ගෙදරට කොකා පෙන්නපන් .
just make her pregnant..
then ask her to hang herself..![]()



ow machomata dn duka daraganna ba ada aduwa hodatama
mata kisi dekata adena ekek newei macho eeth ada ballla wage aduwa

කෙල්ල කොච්චර උබට ආදරේද කියලා තෙරුම් ගන්න පුළුවන් බන් මෙන්න මේ ටිකෙන්ම, ඔය කොයි ගෑනිත් එකයි බන් සල්ලි කාර කමට නම්බුකාර කමට ඔන තරම් රෙද්ද උස්සනවා, බලපන්කෝ බොරුනම් එකි බැදලා ලස්සනට උත් එක්ක ඉන්නෙ නැද්ද කියලා.කෙල්ලට ගෙදරින් ප්රෝෆොසල් එකක් ගෙනල්ලඒකිව බලෙන් බැඳලා දෙන්න හදන්නෙ
මන් රස්සාවක් වත් කරා නම් කෙල්ලව අරන් පනින්න තිබ්බ ඒත් මේ වෙලාවේ මන් අසරණයි
මට මොනා හරි උනොත් එකී මැරෙනවා ලු
එකී කියනව මට ඈත් වෙන්නලු
එකී මට ආදරෙයි බන් පනටත් වඩා
යාළුවො මන් දැන් මොකද කරන්නෙ
මේක විහිළුවක් නෙවෙයි
![]()