මොකද යකුනෙ කෑගහන්නෙ ඔය නිකන් ගිනිගන්නව නෙවි ගිනිගන්න නැව් ගෙන්නගන්නව ලන්කාව කිට්ටුවට අර හාදයා.. ඕක බිස්නස් එකනෙ එතුමගෙ
By the way... සර්ගෙ ජාතිය ඇමතිල්ල අහන්න බොල ලැස්තිද මොකක්ද ගෙනාව බෝතලේ.. බයිට් මොනාද හදන්නෙ
6 වෙනිද ඉදල අලුත්20% මුදල් ඇමතිතුමාල, තරුන වැඩබලන අගමැතිතුමාල, කොලොන්නාවෙ බස්නාහිර...