හොඳ විස්තර ටිකක්...ලිට්ල් මාස්ටර් ගැන.
සචින් වන් ඩේ මැච් වල 200ක් ගැහුවා....ලොකු දක්ෂ කමක් තමයි.
අපෙ සනා 189ක් ගහලා අවුට් උනා.සනාට 200 ගහනවට වඩා ඕන උනේ ටෝටල් එක වැඩි කරන්න.නැත්නම් 200 සිම්පල් එදා.
සචින්ලා,සෙවාග්ලා 200 ගැහුවෙ බැටින් පවර් ප්ලේ එක වාසියෙන්.
සනා 189 ගැහුවෙ ශක්තියෙන්.
කොහොම උනත්...