වටින වැඩක් මචෝ...
මෙන්න මගෙන් මුදල් පරිවර්තකයක්..
මේ සයිට් එකෙන් ලංකාවේ මුදල් අගයන් වෙනත් රටවල මුදල් අගයන්ට පහසුවෙන්ම පරිවර්තනය කරගන්න පුළුවන්..:yes::yes:
ebay අයට නම් ගොඩක් වටිනවා...:yes::yes:
CoinMill.com - The Currency Converter
http://coinmill.com/LKR_calculator.html...