20න බැඳලා දෙන්නේ නෑ බන් අම්මලා උන් බැඳලා දෙන්නේ 25න් වගේ, උබට 20යි නේ කෙල්ලටත් එහෙමනෙ දැන් තෝ අඩ අඩ හිටියොත් උබට වෙන්නේ එකී නැති වෙන එක විතරයි මන් කියන්නේ උබ කැමති Side එකකින් පොඩි තැනකට යන්න රස්සාවට මුලද ගාන ගැන හොයන්න යන්න එපා උබට අවශ්‍ය රස්සාවයි, AL උබට sure නම් අව්ලක් නෑඒත් මට වගේ එකත් sure...