මෙතන ගොඩක් අය හිතන්නෙ මේ වෙදමහත්තයත් බොරු කාරයෙක් කියල... මම මේ වෙද මහත්තය ලගට ගිහින් තියෙනව සිය සැරයක් විතර... කවුරු මොනව කිව්වත් උබල පලයල්ල උඹලම ගිහිල්ල වෙනස තේරුම් ගනිල්ල... මේ වෙද මහත්තය බොරුවක් කරන්නෙ නෑ කියන ඒක ගිය අය දන්නව... මම මේ වෙද මහත්තය ගැන දැනට ගොඩක් කාලෙකට කලිනුත් ත්ර්ඩ් එකක්...