1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මිණිසේ නෙතගින් නුඹෙ කැල්මන් දිළෙ‍යි රහසේ මිහිරේ මන මා මත් කළේ හීනයේ දැවටී නෙතු දැහැනේ වෙලී පහසේ මුසුවී පෙම් රසයේ ගිලී ළඳුනේ දැනුනා ප්‍රේමේ සුවේ
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවිතේ පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා හිඳින්නම් සෑමදා ළඟින් මියෙනා තුරා
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එපා කඳුලැල් සලා හඬන්නට ඔබේ නෙත මල් සුවඳ ගලා සිපගනී ඔබේ මුව
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පාරෙ බැහලත් ඉවරයි එහෙනම් :rofl:
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තේරුම් කරල බලන්න. සමහරවිට හිතන තරම් අමාරු නොවනේන පුළුවන්නෙ.
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සුරංගනාවී මගේ හඳක් වගේ පායලා හිතේ තියෙන ආදරේ ඇස් දෙකේ ම ලියවිලා
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අහ මරු. මං හිතුවෙත් නෑ ඒක කියල
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හූම් කියන්නෙ බස්සෙක් ද කියල ඇහැවොත් ඔයාට වෙන්නෙ ළිඳට පනින්න :lol:
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අඳින්න මිනි ගවුම අඳින්න :rolleyes:
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සුරංගනාවී මගේ එක නෙමෙයිනෙ?
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rolleyes: එහෙම කියන්න බැහැනෙ. තේරුම් කළොත් එයාල බොහෝ දේවල් තේරුම් ගනියි
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    රුවන් හෙට්ටිආරච්චි ද?
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සංගීත කණ්ඩායමක එක්කෙනෙක් ද?
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගායකයගෙ නමේ මුල් අකුර :rofl::rofl:
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒකත් එහෙම ද? මෑත කාලෙ? 2017 වගේ?
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සාරා දන්නව ඇති :rolleyes:
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දුෂාන් ජයතිලක
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒකත් දන්නෙ නෑ
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අහන්න අහන්න
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මං හිතුවෙ ටිරෝන් මද්දුමගේ ගැන කිවුව කියල ඔයා

    No contents