1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මැස්සට ඕන කියපු නිසා දැම්මෙ :rolleyes:
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හිතුවක්කාරයි නුඹනම් සොඳුර එක ද? ඒක කියන්නෙ අතුල සිල්වනෙ.
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඈ තාර කාවී :lol::lol:
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මම යන්නෙ නෑ කියල කිවුවෙ :P
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    යන්න රට වගේ එන්න මා ප්‍රියේ
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගායකයගෙ එක සිංදුව නෙමෙයිනෙ තියෙන්නෙ? මුල අකුර කියන්න ගායකයගෙ නමේ
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එකපාරට එහෙම හිතෙන්නෙ නැහැනෙ. තව ලේසි කරන්න :rolleyes:
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මම කොහෙවත් යන්නෙ නෑ :lol::lol:
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගායකය හෝ ගායිකාව කියන්න බලන්න.
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නීතියෙන් අවසර තිබුණට මම ඒ ජාතියෙ නෙමෙයි නිසා මට වැඩක් නෑ :P ඔයා යනවනම් හරි ප්‍රාන්තෙට යන්න. මොක ද හැම ප්‍රාන්තෙම නීතියෙන් අවසර නැ :lol::lol:
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින්
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙනම් හම්බුවෙලා ම අහල බලන්න
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :lol::lol: ඒකත් නරක නැහැනෙ.
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ මොන එකකට ද?
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මාමන්ඩි ඔයාට ඒකනම් කියල වගේ :lol::lol:
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කාට ද?
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් ලංකාවෙ ව්‍යවස්ථාව හා විවාහ හා පුද්ගල ලියාපදිංචි කිරීමේ පනත අනුව එහෙමයි. අපි ඒව හොඳට අගයන මිනිස්සු :lol::lol:
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දැන් එහෙනම් ඒකෙ ම එල්ලිල ඉන්න.
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔහොම නෙමෙයි කියන්නෙ මගෙ සුදු මාමණ්ඩිට බුද්ධන් සරණේ සරණයි.
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඕනෑතරම් කෙල්ලො මායම් ගොඩයි හිත ගැස්සූවේ ඔබගෙ ඇස් විතරමයි ඔහොම සිංදුත් තියෙනව ඉතින් අහන්න බැරි වුණත් :rofl::rofl:

    No contents