1. I

    චීනයේ ආරක්ෂක ඇමති ජෙනරල් වේ ෆෙන්ග් ලංකාවට

    See how important tiny Sri Lanka to China and they keep eagle eye on here.
  2. I

    කුට්ටම වැදුනා

    Gamey inna alutha bedapu akka kenekta kiyala thun parak kathanokara okata Pibinna kiyapan gomman welawa kittu karalama. Instagram or Tik tok inna akka kenek nam guney wedi
  3. I

    අලුත් සන්ධානය දැක ආන්ඩුවට සුලුදිය පිටවේ

    පඬුවස්නුවර සමුපකාර සමිතිය සඳහා නව අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පත්කර ගැනීමට පැවැති ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා පොහොට්ටුව පරාජයකරමින් ජයග්‍රහණය කර තිබේ.
  4. I

    විවාහය සඳහා හොඳ සහකාරියක් තෝරන්නේ කෙසේද?

    Mindada, liyatambara wala hoda ewa innawada Nittabuwe online site ekak tiyena eka mokakda ------ Post added on 1618132322
  5. I

    අලුත් සන්ධානය දැක ආන්ඩුවට සුලුදිය පිටවේ

    මෛත්‍රීට කියල දෙවෙනි බිත්තර අප්පෙත් ගිල්ලව ගන්න වගෙ හදන්නෙ 😂
  6. I

    කොටි යුනිෆෝම් අන්දපු නගරාධිපතියට කඩේ යන්න පුතාණොට ලැජ්ජ නැද්ද ?

    සර්ල හිතා මතා දිනපතා රට්ටු හිනස්සන්න කරන වැඩද මන්ද. මොනා උනත් සිරිසේන නැති අඩුව දැනෙන්නෑ ආතල් දෙන නිසා. ගම සමග එකේ හැම සෙනසුරාදා ම ආතල්දීගෙන ආව ඒක මේ සෙනසුරාදා නැති නිසා වෙන්නැති වෙන වෙන ආතල් දෙන්නෙ. කොච්චර මහන්සි වෙනවද ජනතව හිනස්සන්න
  7. I

    කොටි යුනිෆෝම් අන්දපු නගරාධිපතියට කඩේ යන්න පුතාණොට ලැජ්ජ නැද්ද ?

    සර් සහ සරත් වීරසේකර නානවා ඇදගෙන ඇයිබන් මුන්ට රටක් කරන්න තියා කොමන් සෙන්ස්වත් නැත්තෙ. මුන්ගෙන් පඩි කන උපදේසකයො පොල් ගානවද අහක ඉන්න එවුන් පිකප් කරල පොරවල් කරල කිච කරනව රටම
  8. I

    අලුත් සන්ධානය දැක ආන්ඩුවට සුලුදිය පිටවේ

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අධිපති මතවාදය නිසා ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදු වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. 😀
  9. I

    අලුත් සන්ධානය දැක ආන්ඩුවට සුලුදිය පිටවේ

    Patali minihekda ban. U awoth sirta hapan. Hena loku level eken kathawa badu gahala ena gaman kollekuth happala

    No contents