නිමේෂයක් දෙන්න නුඹේ හද ගැඹුරේ
ඇමිණුනු විෂ හී සර ඇත තවමත්
හීතලම හීතල හදවත උණුහුම් කරන්න
අඳුරු බීරුම ඈතට පලවා හරින්න
සැඩ පහරේ හබල නැති ඔරුවක් වාගේ
ප්‍රාර්ථනා හීන වැල් තව දුර ඈතයි
ආත්මය බර වැඩී
සුසුම් හෙලා සැහැල්ලුවනු බෑ
රාත්‍රිය දිගු වැඩී
නුඹට තව කඳුළු හෙලන්න බෑ
පියඹන්නම් මං නුඹ අරන් රාත්‍රියේ...