"අපි මුස්ලිම් ලා" ගොඩාක් ඇවිත් හිටියා තමා:yes::lol:
වැඩක් නැත්නම් පැත්තකා වෙලා ඉන්නවකො..බෑනේ එහෙම ඉන්නෙ කොහොමද නේද ? තමුන්ට ඉතින් මෙතන කට්ටිය එකතු වෙනවා දැකලා හීන් දාඩිය දැම්මනේ..
කවුද ආගම් වලට අපහාස කලේ ? පෙන්නන්නකො බලන්න...තමුන් කරපු කියපු දේවල් නම් අපහාස නෙමේ වෙන්න ඇති....
අනේ පවු ගොඩාක්...