‘Results කොහොමද?’ මං Fail ඇයි මොකද?
O/L ලියපු උන්ගේ කන් මේ ප්‍රශ්නයෙන් පිරිලා. වැඩේ පට්ට විදහට ගොඩ දාලා නම් ආඩම්බරේට කියන්න පුළුවන්. ඒත් ටිකක් හරි ගොඩාක් හරි ඇනිලා නම් මොනවා කියන්නද? ඇයි "මං මේ පාර ෆේල් ඒත් ලබන පාර ගොඩදානවා කියලා" අභිමානයෙන් කියන්න බැරි අපි ජීවත් වෙන්නේ තව කාට හරි ඕන විදිහටද...