1. u_make_me_sick_

    ඇයි බං ලංකාවේ Java ඉගෙනගන්නේ මෙච්චර?

    Since when did Java become a dead language? I have worked in 3 different countries for the last 15+ yrs. Now I live in NZ. There is no shortage of Java projects in NZ or Australia. The majority of government systems and banking systems are based on java. Even now, lots of new projects are...
  2. u_make_me_sick_

    Queenston to Glenorchy

    Weather forecast for CHCH was over 32’C today. Do you plan to visit west coast?
  3. u_make_me_sick_

    Queenston to Glenorchy

    I did a Jet Boat ride on the Shotover river at Queenstown. If you plan to stay in CHCH for a couple more days, try to visit Akaroa. Nothing fancy but a beautiful old french town. Summit road is better on the way back. The botanical garden of CHCH is also a great place. Make sure to take a loaf...
  4. u_make_me_sick_

    ටික ටික අමතක වෙනවා නේද ?

    @nicjosh83 ටික ටික අමතක වෙලාද?
  5. u_make_me_sick_

    දිනේශ් ශාෆ්ටර් ගේ ඝාතනය පිටුපස බිරිඳ?

    මහරාජා රනිල් එක්ක වලි. උන් කෙරෙව්වනම් මෙලහකට රනිලා උන්ව දඩු කදේ ගහල ඉවරයි.
  6. u_make_me_sick_

    මහ බැංකු අධිපතිට අතීතයේ රජවරුත් අනුභව කල වටු මස් හොද්ද සමඟ සුපිරි රජ කෑමක් උමංදාවෙන් පිළිගන්වයි..❤️❤️

    වටුවො මරන එක තහනම් නැද්ද? කැරි ගනයා දැන් රහත් වෙලා නිසා සත්තු මැරැවට අවුලක් නැතුව ඇති නේද?
  7. u_make_me_sick_

    The Manhattan Fish Market (25% charges)

    VAT වලට register වෙන්නෙ නැතුව VAT charge කරන්න බෑ. දන්න හැටියට වැට් ගන්නවනම් වැට් no එක invoice එකේ තියෙන්න ඕනි.
  8. u_make_me_sick_

    The Manhattan Fish Market (25% charges)

    VAT charge karanawanam VAT No eka invoice eke thiyenna oni neda?
  9. u_make_me_sick_

    අපි හරක් ද ?

    ගොවියො බිත්තර දානවා කියල ඇහුවමයිද කොහෙද..
  10. u_make_me_sick_

    ගෝඨාභය රාජපක්ෂ USA බලා පිටත් වේ

    Citizenship එක අයින් කරගෙන නම් නැතුව ඇති. එහෙම කරානම් මෙච්චර ඉක්මනට ආපහු ගන්න බෑ.
  11. u_make_me_sick_

    ගෝඨාභය රාජපක්ෂ USA බලා පිටත් වේ

    අනේද කියන්නෙ බන්. පකයව හිරේ දාන්න ඕනි බොරැ කරපු එකට.
  12. u_make_me_sick_

    ගෝඨාභය රාජපක්ෂ USA බලා පිටත් වේ

    මොන visa එකෙන්ද දන්නෙ නෑ යන්නෙ. Citizenship cancel කරපු කෙනෙක්ට යන්න තියන එකම visa එක visit visa or company sponsored work visa. @nicjosh83 ඔයා දන්නවද?
  13. u_make_me_sick_

    Queenston to Glenorchy

    Countdown owns by the Woolworth Australia. It could be that it’s a new store of the same chain. Well, not just the grocery prices, basically prices of all goods and services have gone up. Try Pack and Save instead of Count Down, they are bit cheaper. Avoid “New World “. I have used Apex quite...

    No contents