1. Gingy

    Qatar වල දැන් තත්වය

    me kohomath summer vacation ena kale ban. :D
  2. Gingy

    Qatar වල දැන් තත්වය

    danna phak. eeyet polime idala 1000k gahuwa :D 1litre eka 1000ta giyath api gahanne 1000i
  3. Gingy

    Qatar වල දැන් තත්වය

    තෙල් මිල නම් 400යා පනී වගේ ලබන මාසෙ කවුරු කාට ගැහුවත්
  4. Gingy

    සටන් විරාම නෑ - ඉරානය

    කොහොම හරි අපිට තමයි තෙල් 400ය පනින්නෙ ඔන්න බලපන්, ඊයෙත් පෝලිම
  5. Gingy

    Qatar වල දැන් තත්වය

    මිසයිලෙ සේව නූලට ගිනි තියලා උඩ ඇරලා බුදියගෙන ඉඳලා. දැන් අහනවා ගහලද කියල :D
  6. Gingy

    Qatar වල දැන් තත්වය

    ඔව් ටිකක් එහෙම එකක් තියෙනවා කලාපෙ අනිත් උන් එක්ක බලද්දි. එමිරාති එහෙම උන් මෙච්චරම ගොන් නෑ. ඒකෙත් දැන් රූලින් පවුල් (පර්සියන් කතාරි) නම් එච්චර අවුලක් නෑ. බෙද්වින් උන්ගෙ තමයි අවුල, අනික උන්ගෙ අද්‍යාපන ක්‍රමයෙ ලොකු වරදක්. හොඳ මීටර් නැතුව නෙමෙයි බහුතරය අවුල්. වයිෆ් වැඩ කලා පොඩ කාලෙකට එක ස්කෝලෙක. ඒ...
  7. Gingy

    Qatar වල දැන් තත්වය

    බිස්නස් එකක් තියෙනවා වහගන්න බැරුව. ගොඩක් ඒවා ලික්විඩයිට් කරලා කොල්ලො 3න්දෙනෙක් තියලා තියෙනවා සර්විසස් වලට. තව අවුරුදු දෙකක් ඇදගෙන යන්න ඕන කන්ට්‍රෑක්ට් නිසා. කටාර් වල කොහෙවත් ශෙල්ටර් නෑ. ගැහුවොත් හැඳිගෑවිලාම යනවා කතාවෙලා ගහපු සීන් එකක් තියෙනවා නේද? කතාරි උන්ගෙ කම්මැලිකමේ හැටියට කල්ලි වල්ලි...
  8. Gingy

    Qatar වල දැන් තත්වය

    porage wasanawa wennath puluwan machan.
  9. Gingy

    Qatar වල දැන් තත්වය

    ආ අපරාදෙ, ඉක්මනට ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. මෙහෙන් රික්වෙස්ට් කලොත් තමය හැම උත්තම. එහෙ PRO කෙනෙක් හරහා දවසෙන් ගන්න පුලුවන්
  10. Gingy

    🔴 ඉරානය මිසයිල යැව්ව මොහොත

    උන්ගෙ ගැහිලිත් හරියට දේශබන්දු මාමාගෙ යුක්තිය මෙහෙයුම වගේ
  11. Gingy

    Qatar වල දැන් තත්වය

    police report 3 months yanne na awulak nathnam. check karala one nam kiyanna.
  12. Gingy

    Qatar වල දැන් තත්වය

    mechcharai kiyanna thiyenne. heta padi na iran karayo gahana nisa eeka thamai winode ------ Post added on 1750702219
  13. Gingy

    Qatar වල දැන් තත්වය

    25 පඩි දානකම් උන් ඔහොමම තමයි. දැන් ඔය බියර් එකක් වත් ගහගන්න බැරුව ඉන්නෙ. ඒ අස්සෙ මේකකුත් උනාම. එහෙට ගෙනත් දාපු එකා එක්ක මළ ඇති. සාධාරණයි. හෙට පඩි ටික ඇපෲ කරල යවන්න ඕන. යවන්න තිබ්බ රටට ගහනවා හුත්තො. ඒ ඉන්න උන් ආතල් එකේ ඉන්නවා. ගෙවල් වල උන් මෙහෙ වැළලෙනවා. උන් කතා කරන්නෙ හරියට මගේ ප්‍රයිවට් ජෙට්...
  14. Gingy

    Qatar වල දැන් තත්වය

    ස්ටාෆ් එකේ කොල්ලන්ට කතා කලා ගෙවල් වල උන් කෝල් කරලා අඬනවා ගෙනත් දෙන්න කියල. අසරණ මොහොතක්
  15. Gingy

    මට එකෙන් ජරා වැඩක් කරන්න යන්නේ

    තොපිට වාසියි නෙහ්, තම්බින්ගෙන් හෙරොයින් එන්නැති නිසා මෙත් වඩනවා ඇති දෙකේ දාලා. ස්කයිලර් නගා මතක් කලා කියහං සැප සැප
  16. Gingy

    lk domains???

    ඉස්සර මාර භීශනේ. හොද නමක් සර්ච් කරන්න බෑ පහුවදා රිසව් කරලා
  17. Gingy

    මට එකෙන් ජරා වැඩක් කරන්න යන්නේ

    කෝකටත් ස්පෑම්, සිකියුරිටි ෆීචර් ආයෙ බලන්න. මොන බිස්නස් එකටත් හිවල්ලු ඉන්නවා අරින්න බලාගෙන
  18. Gingy

    Middle East වල ඉන්න කට්ටිය පොඩ්ඩක් ඇතුලට එන්න.

    උඹලා අපිට එක්ස්මෑන් වගේ පවර් ලැබෙයි කියලා ඉරිසියාවට කියන කතා ඔය. ඉරානෙ සුපිරි භොක්කලා දෙන්නෙක්ට මැසේජ් කලා ඔන්ලයින් සෙට් වෙච්ච. එකෙක් නම් කිසිම අවුලක් නැති ගාණට කතා කලේ උන් ඈත කිව්ව කන්ෆ්ලික්ට් ඒරියා එකෙන්. අනික් එකාගෙත් බිස්නස් සයිට් එක දුවනවා ඌත් වැඩ ඇති..

    No contents