මේ ඇමරිකාවේ හමුදාව සදහා නිපදවූ රොබෝවරයෙක්. මේ රොබෝව හදුන්වන්නේ LS3 (legged Squad Support System) යනුවෙනි. යුද්දයක් ඇති අවස්ථාවක මේය මගින් ආයුද අවශ්‍ය බඩු පහසුවෙන් ගෙන යන්න පුලුවන් ඒ නිසා යුද්දයේදී හමුදා සෙබලුන්ට වෙන හානිය අවම වෙනවා. මෙයට බලය ලැබෙන්නේ වායු මගින් ක්රීයාත්මක වන පද්දතියක් මගින්...