මේ ඇමරිකාවේ හමුදාව සදහා නිපදවූ රොබෝවරයෙක්. මේ රොබෝව හදුන්වන්නේ LS3 (legged Squad Support System) යනුවෙනි. යුද්දයක් ඇති අවස්ථාවක මේය මගින් ආයුද අවශ‍්‍ය බඩු පහසුවෙන් ගෙන යන්න පුලුවන් ඒ නිසා යුද්දයේදී හමුදා සෙබලුන්ට වෙන හානිය අවම වෙනවා. මෙයට බලය ලැබෙන්නේ වායු මගින් ක්‍රීයාත්මක වන පද්දතියක් මගින් (hydraulic actuation system) LS3 රොබෝවරයාට (400 lbs) රාත්තල් බරක් පහසුවෙන් ගෙනයා හකි අතර ඉන්ධන නොමැතිව (20 miles) සැතපුම්
ගමන් කිරීමට පුලුවන්. භූමියේ තිබෙන කදු ,ගල් සහිත ස්ථාන තුල පහසුවෙන් මෙයට ගමන් තිරීමට පුලුවන්. මේ රොබෝ ගමන් තිරිම සදහා පාලක කරැවෙක් අවශ්‍ය නොමැති වේ.මෙයට GPS මගින් අවශ්‍ය ස්ථානයට ස්වයංක්‍රීයව ගමන් කරයි.

මන් මේකේ video වගයකුත් දැක්ක බන්....බල්ලෙක් වගේ අග කොන්ට්‍රෝල් කරගෙන හොදට යනවා බන්......
Utube eke thawa thiyenawa balapallako

Last edited:
elaz