උබේ කතාව නම් හරි. german කාරයෝ කවදාවත් මිනිස්සුන්ව වහල් විදියට තියන ගත්තේ නැ. උන් anti-slave :rolleyes:
හිට්ලර් ලංකාව අප්රිකාව වගේ දුර්වල රටවල් ආක්රමනය කරලා තියෙනවද? හිට්ලර් කියන්නේ දඩයක්කරුවන් දඩයම් කර දඩයක්කරුවෙක් මිසක් මුවන් එලුවන් පස්සේ ගිය කෙනෙක් නෙවෙයි.