Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බදුල්ල, බණ්ඩාරවෙල ඉන්න කෙනෙක්ට 2500/= ක්
කොලබ වගේ නහයෙන් කටෙන් පෙරෙන්න දාඩිය දන්නේ නැ. අව්ව කාලෙට උනත් දවල්ට හුළගේ පොඩි සීතලක් තියෙනවා රස්නේ නැ , හැබැයි වහින කාලෙට පට්ට සීතලයි. :lol: මමත් කොලබ, උබ වගේම මමත් හෙව්වේ සීතලේ පාඩුවේ ඉන්න තැනක්. ඒ හින්දයි බදුල්ලට ආවේ. මටනම් සැටිස් :yes:
ජොනී බට්ට
Post #28
Feb 24, 2014
Forum:
ElaKiri Talk!
බදුල්ල, බණ්ඩාරවෙල ඉන්න කෙනෙක්ට 2500/= ක්
උබට යන්න එන්න වාහනයක් හෝ bike එකක් තියෙනවනම් විතරක් town එකෙන් පිට තැනක් හොයාගන්න. නැත්තම් එපා :no: bus na:lol:
ජොනී බට්ට
Post #25
Feb 24, 2014
Forum:
ElaKiri Talk!
බදුල්ල, බණ්ඩාරවෙල ඉන්න කෙනෙක්ට 2500/= ක්
සීතල විතරයි. මොනා හරි ඕන උනාම බදුල්ලට දුවන්න ඕන. 28km. බදුල්ලට දැන් dialog 4g තියෙනවා. කිරි ටොයිය එකට ස්පීඩ් :D අවශ්‍ය කරන හැමදේම have. හැබැයි කොලබ තියෙන ආතල් එක බලාපොරොත්තු වෙන්න එපා. නිදහස්+නිස්කලංක තමා බදුල්ල. සීතල ඇරුනම බණ්ඩාරවෙලට වඩා බදුල්ල හොදා. මමත් බදුල්ල town එකේ. පුළුවන් උදව්වක් දෙන්නම් :)
ජොනී බට්ට
Post #24
Feb 24, 2014
Forum:
ElaKiri Talk!
බදුල්ල, බණ්ඩාරවෙල ඉන්න කෙනෙක්ට 2500/= ක්
මචෝ උබ මේ පල්ලෙහා තියෙන number එකට කෝල් කරපන් බදුල්ලෙන් ගෙයක්/කාමරයක් ඕනනම්. 077 999 1070 නම අලී මිනිහ බදුල්ලේ ගෙවල් සහ කාමර බ්‍රෝකර් වැඩ තමා කරන්නේ. තනි කොල්ලෙක්ට ගෙයක් ගන්න එකනම් පාඩුයි. town එක කිට්ටුව ගෙයක් කොහොමත් 10000ට වැඩියි. කාමරයක්නම් හොද තැනකින් 5000ට අඩුවෙන් සෙට් කර ගත්තහැකි.
ජොනී බට්ට
Post #22
Feb 24, 2014
Forum:
ElaKiri Talk!
කෙල්ලත් එක්ක යන්න
අඩෝ මට කක්ක බරයි :oo::oo:
ජොනී බට්ට
Post #24
Feb 23, 2014
Forum:
ElaKiri Talk!
ලංකාවේ උපන් ලෝකයේ තෙවැනි විශාලම නිල් මැණක
ගෙදර හදන්න අත්තිවාරම කපද්දී. එච්චර වාසනාවක් තිබිලත් පින නැ :no:
ජොනී බට්ට
Post #26
Feb 23, 2014
Forum:
ElaKiri Talk!
ලංකාවේ උපන් ලෝකයේ තෙවැනි විශාලම නිල් මැණක
ලෝකේ ලොකුම මණික තියෙන්නේ කොහෙද දන්නවද? වෙන කොහෙවත් නොවේ ලංකාවේ :lol: දන්නෝ දනිති. ඒක මැණිකක් කිව්වට මැණික් ජාති ගොඩක් කලවම් වෙලා හැදුනු පර්වතයක්. :shocked: බර කිලෝ 17යි. මණික හොයාගත්තු එකාට හම්බුනේ ලක්ෂ 17යි. ඕක වික්කේ එක්තරා දේශපලකයෙක්ට. මිනිහ කොටි 3කටද කොහෙද වික්ක රටේ නම ගිය මැණික්...
ජොනී බට්ට
Post #23
Feb 23, 2014
Forum:
ElaKiri Talk!
මුස්ලිම් කෙල්ලො
අත්දැකීම් නම් නැ. හැබැයි එහෙම කරපු උන්ව දන්නවා. වැඩේ සාර්ථකයි :lol: ෆාතිමාල අපුරුවට සිංහල බවුද්ද වෙලා ඉන්නේ :lol::lol:
ජොනී බට්ට
Post #62
Feb 23, 2014
Forum:
ElaKiri Talk!
Freelancer Help ඕනිඕ....
හැමදේම තීරණේ වෙන්නේ තමන්ගේ දක්ෂතාවය මත :)
ජොනී බට්ට
Post #7
Feb 22, 2014
Forum:
ElaKiri Talk!
Need Room with meals from anywhere
අන්න පුතා ස්පිරිට් එක :) බදුල්ල බණ්ඩාරවෙල හොදයි. 3g 4g තියෙනවා. climate එක පට්ට. නිදහසේ නිව හැනහිල්ලේ උන්නැකි. ජය වේවා~!
ජොනී බට්ට
Post #21
Feb 22, 2014
Forum:
ElaKiri Talk!
pregnancy test help!!!!
:baffled::baffled: රුපියල් 50යිනේ බන් තව ටෙස්ට් එකක් කරපන් sure නැත්තම්:)
ජොනී බට්ට
Post #34
Feb 22, 2014
Forum:
ElaKiri Talk!
මුස්ලිම් කෙල්ලො
මුස්ලිම් කෙල්ලෙක් බඳිනවනම් උස්සන එක තමා හොදම වැඩේ :lol: ඉස්සුවා බැන්ද කේස් ක්ලෝස් :lol:
ජොනී බට්ට
Post #29
Feb 22, 2014
Forum:
ElaKiri Talk!
මුස්ලිම් කෙල්ලො
මමත් තව ටිකෙන් කොන කපා ගන්නවා :lol::lol::lol::lol:
ජොනී බට්ට
Post #28
Feb 22, 2014
Forum:
ElaKiri Talk!
කුල්ලෙන් පොලා පොලා සින්දුවට සුදු අක්කගේ ස
මම කුල්ල උනානම් :shocked::shocked:
ජොනී බට්ට
Post #2
Feb 22, 2014
Forum:
ElaKiri Talk!
මොකක්ද අමාරුම?
එළකිරි නෑවිත් එක දවසක් ඉන්න එක :no::no::no:
ජොනී බට්ට
Post #14
Feb 22, 2014
Forum:
ElaKiri Talk!
I'm new
:growl::growl::growl: පල යන්න අවලං කිඹුලා :angry::angry::angry:
ජොනී බට්ට
Post #86
Feb 21, 2014
Forum:
Introductions & Greetings!
Happy Cow
සිරාවටම හැපි කව්ලා
ජොනී බට්ට
Post #7
Feb 21, 2014
Forum:
ElaKiri Talk!
4x4 club
එළකිරි!:)
ජොනී බට්ට
Post #78
Feb 21, 2014
Forum:
Vehicle Talks
Rest in Peace Anuja ( මැට්ටා )
:lol::lol::lol::lol: :rofl::rofl::rofl:
ජොනී බට්ට
Post #91
Feb 20, 2014
Forum:
ElaKiri Talk!
4x4 club
තැන්කු තැන්කු තැන්කු කොල්ලෝ! මන්ත්‍රී මොඩල් එක නම් චා. මම බැලුවේ J20, J22 short wheel එකක් අරන් හොදට හදල ගන්න. J20, J22 පරණ වැඩිද? හොදට හැදුවොත් අවුලක් නැති වෙයි නේද? අතේ තියෙන ගානට වැඩ කරන්නත් ඒපැයි :(
ජොනී බට්ට
Post #76
Feb 20, 2014
Forum:
Vehicle Talks
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom