මුං ඔය බොරුවට attention ගන්න කරන ඒව කියල හොඳට පේනව.එහෙම වෙනසක් නෑ ඉස්කෝලවල මුස්ලිම් කොල්ලො සිංහල කොල්ලො කියල.ඔක්කොම කුනුහරප කියනව,කැරිවැඩ කරනව.සර්ල මිස්ල දෙගොල්ලන්ටම එකම විදිහට තමයි සලකන්නෙ.සිංහල කොල්ලො මාර ෆිට් බන් මුස්ලිම් එවුන් එක්ක.උන් කුනුහරප කියන්නෙ නැත්නන් අල්ලල හරි කියවන සයිස් එකේ ෆිට්...