බෑන්ඩ් කැඩිල්ලයි බෑන්ඩ් හැදිල්ලයි එකගේය&
එස් 4 කියන සංගීත කණ්ඩායමේ සියලුම සංගීත ශිල්පීන් නායකයා වටා එකතු වූ අය. ‘එස්’ කණ්ඩායමේ හිටපු ගායකයන් අතරින් සිංහල, දෙමළ ගීත ගායනා කිරීමට වැඩි දක්‍ෂතාවයක් පෙන්නූ කීපදෙනෙක් හිටියට යම් ගායිකාවක් වේදිකාවට නැඟුණාට පසු ඇය සමඟ යුග ගීත ගායනා කිරීමට තරම් දක්ෂ...