1. I

    ඩයි ගිය ඩෙනිම්

    kohomada ban dyi dna widiha
  2. I

    බෞද්ධ භික්ෂූන් ගැන වැරදි අදහස් පැතිරවීමට රටපුරා රාජ්‍ය නොවන සංවිධාන!

    හිරු එකයි දෙරන එකයි බැලුවම වොයිස්කට් දෙන අයගෙන් තත්වෙ පේනවා.ඔහොම උනාම එන්ජිඕ එවුන් බොරුවක් රෙකෝඩ් කරල දැම්මත් ඇත්ත වගේ නිව්ස් විස්වාස කරනවා
  3. I

    Legends Cricket Matches Dialog TV

    Match eka kiyatada ban Indian team nam patta strength ekak tiyenne...Tendulkar, siwag,yuwaraj ,pathan runs ekka innne..apey tikak all rounder level tama Legends cup eka awoth patta
  4. I

    සිංහරාජේ මහා විනාශය !

    ලන්කාවෙ කොහිවත් ගස් කපන් නෑ. ඔය කොට කදන් පෙන්නන ඒව පිටරටවල පොටෝ විඩියෝ බන් මට සර්ගෙ ඊයෙ පෙන්නපු කතාව විස්වාසයි මාත් ඉරෝසන් අයියල ඒක්ක එකතු වෙනෝ
  5. I

    ම්ත්ද්‍රව්‍ය වීරෝදී අරගලය හා ජාතියේ පච ආයුදය

    15 වියැති පාසැල් යන පුතා සහ 12 හැවිරිදි පාසැල්යන ඔබේ දියනිය රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රවර්දනය කරන කුරුදු සිගරට්ටු නිරෝගි බව පවත්වා ගැන්මට පානයට අවසර ඉල්ලුවොත් දෙනවද. (කැබිනෙට් ඇමතිවරයෙක් රජයේ විදායකය නියෝජනය කරන බැවින් මේ ප්‍රවර්දනය රජයේ නිල ක්‍රියාන්විතයකි)
  6. I

    රූමස්සල

    Dan Rumassala Dudly ge neda
  7. I

    luckgrlS නම් අපුරු මිත්‍රයා

    Ow great Matath godak links dunna. Grammarly ekath dunna 👍👍👍
  8. I

    ඔබ විවාහයට පෙර කී දෙනෙක් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වා තිබේද ?

    මම තමයි හොදටම කරේ ඔය කොලබ නගරෙ සියලුම හොටෙල්වල බෙඩි ශීට් ඇදන් සාක්කි.. පරිසරය ගැන මටවඩා දන්නෙ කවුද ඔය දැන් තියෙන ලොකු ලොකු හොටෙල් හැදුනෙ මගෙන් ගත්ත හොටෙල් ෆී එකෙන්
  9. I

    මහරජාට බය නෑ.. වැඩිය නැටුවොත් චැනල් එක BAN කරනවා.. ගෝඨා ගුගුලයි..!!!

    ඇයි බන් අහක ඉන්න මහින්ද මහත්තයටත් සැර කරන්නෙ. සහෙලි එතුමට මහරජානෝ කියපු එක වැරදිද එතකොට මහින්ද මහත්තයට මහරජානෝ කියන්න ඕන්නම් ඉන්දියාවෙ යන්න ඕනෙද🙄
  10. I

    හාල් වලට වෙච්චි දේ

    Minister athulu okkoma Dudly ge kakul lewakanakota kohomada uta haal ganan adukaranna kiyanne
  11. I

    දතක් දාන්න

    crown kiyanne mokakda bn
  12. I

    මහරජාට බය නෑ.. වැඩිය නැටුවොත් චැනල් එක BAN කරනවා.. ගෝඨා ගුගුලයි..!!!

    සිරසට ගේම දෙන්න යන්නෙ Character A එකෙන්ද Character Bද බන් ? 22 මාර්තු UNOඑකේ චන්දෙත් එක්ක මේවගේ මැර ටෝක් හොද නෑ. ඇයි බන් මහින්ද මෙයාට ඩිප්ලොමැටික් ලීඩර්ශිප් පොඩ්ඩක් අවබෝධකරල නොදෙන්නෙ
  13. I

    මහරජාට බය නෑ.. වැඩිය නැටුවොත් චැනල් එක BAN කරනවා.. ගෝඨා ගුගුලයි..!!!

    ඇයි බන් කොළඹින් කිලෝමිටර් දෙතුන් සීය දුර තියෙන අසරන ගොයියෝ ඉන්න ගම් තුලාන් වලට ගිහින් ඒ මිනිස්සුන්ගෙ ප්‍රස්න විසදන් නැතුව ඒ මිනිස්සුන්ට සිරස ගැනයි අර පොඩි ලමය ගැනයි කිය කිය අඩන්නෙ?? ඒ ගම්වල දුප්පත් මිනිස්සු මේ ප්‍රස්න වලට මෙතුමට විසදුමක් දෙන්න පුලුවන්ද ඒ මිනිස්සුත් කන්න බොන්නවත් නැතුව ඉන්න එකේ...
  14. I

  15. I

    මහරජාට බය නෑ.. වැඩිය නැටුවොත් චැනල් එක BAN කරනවා.. ගෝඨා ගුගුලයි..!!!

    පව් බන් අවුරුදු 19ක කෙල්ලෙක් එක්ක මොන ගේම්ද මේ රටේ නායකයා,,,එකිටත් වහෙන් ඔරෝ තර්ජයක් නේද ඔය කරේ??? පොඩි එකෙක්ගෙ විවේචනයක් ඉවසගන්න බැරිඇයි? අනික ඒකි කිව්ව වගේ ගස් කපල දාල තියෙන්වනෙ,,,මේ කිස්තු පුර්ව 21 නෙවෙ ක්‍රිව 2021 නෙබන්,,ලෝකෙ මිනිස්සු වඩ වඩා නිදහස් නිවහල් වෙන කාලෙ..භාශනයේ නිදහ්සවත් නැද්ද මෙහෙ
  16. I

    මහරජාට බය නෑ.. වැඩිය නැටුවොත් චැනල් එක BAN කරනවා.. ගෝඨා ගුගුලයි..!!!

    අර් ගස් කැපුව කියල අඩපු කෙනෙක් ගැන කිව්වෙ කාගැනද බන් ඒ? එයාට මොකක් කරයිද?
  17. I

    මහරජාට බය නෑ.. වැඩිය නැටුවොත් චැනල් එක BAN කරනවා.. ගෝඨා ගුගුලයි..!!!

    මේ සර් සිරස ආයතනයට මොනවගේ දෙයක් කරයිද කියමු බලන්න???

    No contents