සම්බා 200යි යකූ...
කොලොම්බියාවෙ වගෙ හාල් කිලෝවක් ගන්නකඩේ යනකොට සල්ලි මිටි විල්බැරැක්කෙක දාගෙන යන පෝලිම් මැවිල පේන්වා. බන්දුල, කබ්‍රාල් වගේ පොරවල් ලන්කර ගත්තම ඕම වෙනෝ😀
ගොවියන්ගෙන් වීකිලෝ එක 50ට අරන් හාල් කිලෝ ව 200ට නොදුන්නනම් කොහොමද ඩඩ්ලි ඔහොම හෝටල් ගහගන්නෙ රටවටේ
සර් ෆුල් ආමි බ්‍රිගේඩ් එකක්...